IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


මහ බැංකුවේ නිර්දේශ බැංකු අහන්නේ නැත්තේ ඇයි?

(අංජුල මහික වීරරත්න)

බැංකු පොලී අනුපාත අඩු කරන්නැයි ශ්‍රී ලංකා මහා බැංකුව සියලු බැංකු වලට නිර්දේශ කර තිබිය දී බැංකු එම නිර්දේශ පිළිිපදින්නේ නැත්තේ මන්දැයි හිටපු මුදල් අමාත්‍ය එජාප කොළඹ දිස්ත්‍රික් නායක  රවී කරුණානායක මහතා පැවසීය.

ශ්‍රී ලංකා මහා බැංකුව මූල්‍ය ප්‍රතිපත්ති ඉදිරිපත් කරමින් පොලී අනුපාත අඩු කරන්නැයි සියලු බැංකුවලට නිර්දේශ කර තිබෙන බව කී කරුණානායක මහතා මහ බැංකු නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම ප්‍රශ්නයක් බවද සඳහන් කළේය.

කොළඹදී මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් කරුණානායක මහතා මේ බව කීය.

වෛද්‍යවරුන්ගේ වැටුප් වැඩි කිරීමට ජනාධිපතිවරයා සහ රජය ක්‍රියා කළේ බුද්ධි ගලනයට උත්තරයක් ලෙස බවද කරුණානායක මහතා පැවසීය.

 



අදහස් (13)

මහ බැංකුවේ නිර්දේශ බැංකු අහන්නේ නැත්තේ ඇයි?

Bamunuarachchi Wednesday, 24 January 2024 04:40 PM

මමම දීපු උපදෙස් තවම පිළිපදින නිසා. මම කිව්වානේ අඩු ලන්සු දමන්න එපා කියලා. මෑන් ටිකටික කරළියට එනවා වගේ...

:       0       2

Prabha Wednesday, 24 January 2024 04:48 PM

විලි ලැජ්ජාවක් තිබේ නම් මෙයා මහ බැංකුව ගැන කතා කරයිද?

:       0       0

Malan Wednesday, 24 January 2024 04:50 PM

රටකාපු කබ්බ හොරුන්ට ඔයවගේ ප්‍රශ්න අහන්න අයිතියක් තියෙනවාද...?

:       0       0

Pankumburage Wednesday, 24 January 2024 05:07 PM

පරණ හොරු ටිකටික එළියට බහින්නේ... තාම මිනිස්සුන්ට අමතක වෙලා නැහැ...!

:       0       0

Nimal Wednesday, 24 January 2024 05:09 PM

මහ බැංකුව කොල්ල කෑවා මදිවට තව කතා කරන්නත් එනවා. නැවතත් කවුද ඔයා කියන ඒවා අහන්නේ.. අලියත් එක්කම අතුගෑවිලා යන්න...

:       0       0

PATTA hora Wednesday, 24 January 2024 07:07 PM

මරු පොරක්, ඔබට මතක නෑ, අපිට අමතක නෑ.. මහ බැංකුව කොල්ලකෑවේ ඔයාලා කියලා...

:       0       1

විජිත් Wednesday, 24 January 2024 07:12 PM

ඒවා අහන්න ඔබට බලය දුන්නේ කවුද? "අමතකද" ඔබ හොරෙක් කියලා? ආයෙත් ඡන්දෙ හිඟා කන්නද ලැහැස්තිය? අපිත් බලාගෙන ඉන්නේ අපේ ගෙවල්වල ඉන්න මිනීකන බල්ලෝ ලිහාගෙන...

:       0       2

Amal Wednesday, 24 January 2024 07:58 PM

ලෝකෙම හොඳම හිටපු මුදල් ඇමතිතුමෝ, නිර්දේශ කියන දේවල් ක්‍රියාත්මක කරන්න කව්රුත් බැඳිලා නෑ. මොකද ඒවා නියෝග හෝ නීති නොවන නිසා. ශ්‍රී ලංකා මහා බැංකුවත් නියෝග හැටියට නොදී නිර්දේශ කර කර ජනතාව කඩේ අරිනවා !!!

:       0       4

Banda Wednesday, 24 January 2024 10:41 PM

ඔයා නිසා රනිල් ආපහු කෙලවගනී වගේ.

:       0       1

Ahmed (Gulf) Thursday, 25 January 2024 01:56 AM

බැංකු නීති සහ හැසිරීම් ගැන කතා කරන බැංකු හොරෙක්.

:       0       1

chandima Thursday, 25 January 2024 05:04 AM

ජනාධිපති කියන දෙයක් කනකට ගන්නේ නැති ඇමති මණ්ඩලයක් ඉන්න රටේ මහබැංකුව කියන දෙයක් බැංකු කාරයෝ අහයිද ?ඒගොල්ලොත් වැලේ වැල් නැතුව ඉන්නේ

:       0       1

ලුම්බිණි Thursday, 25 January 2024 06:51 AM

මෙතන කිසිම ප්‍රශ්නයක් නැහැ. මහා බැංකුව ට කියන්න පුළුවන්. ඒ උනාට වෙළඳපොලේ කටයුතු කරන්නේ වාණිජ බැංකු. පොලිය තීරණය වෙන්නේ එතන.

:       0       2

Vannperera Saturday, 27 January 2024 05:20 PM

බැංකු හොරුන්ට තව මාස 7යි...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 131 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site