(මහින්ද නිශ්ශංක)
වැට් බද්ද වැඩි කිරීම හේතුවෙන් දේශීය බිත්තර නිෂ්පාදන වියදම රුපියල් 8.00 කින් ඉහළ යාම නිසා දේශීය බිත්තරයක මිල රුපියල් 3.00 කින් වැඩි කිරීමට සමස්ථ ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය තීරණය කර තිබේ.
වැට් වැඩි කිරීම නිසා ආනයනය කරන ඉන්දීය බිත්තරයක මිල රජය රුපියල් 8.00 කින් ඉහළ දැමුවද දේශීය බිත්තරයක මිල වැඩි කෙළේ රුපියල් 3.00 කින් පමණක් බව සමස්ථ ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක මහතා පැවසීය.
ඒ අනුව කුකුළු ගොවිපළෙන් රුපියල් 45 ට අලෙවි කළ දේශීය බිත්තරයක තොග මිල 48 ක් බවද ඔහු කීහ.ඉකුත් 21දා පස්වරුවේ සංගමයේ අධ්‍යක්ෂක මණ්ඩලය රැස්වී ගනු ලැබූ මෙම මිල වැඩි වීම එදින සිට ක්‍රියාත්මක කෙරෙන බවත් සභාපති සරත් මහතා පැවසීය. මේ අනුව සිල්ලර වෙළෙදුන් දේශීය බිත්තරයක් රුපියල් 54,55 අලෙවි කරන බවද ඔහු කීහ.්
2025 දෙසැම්බර් මස 18
131
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දේශිය බිත්තරයක මිල රුපියල් 3කින් ඉහළට
Prabha Wednesday, 24 January 2024 04:18 PM
වැඩිවෙන දේවල් නම් හරියට අකුරට, වෙලාවට කරනවා...