IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


බාල වයස්කරුවන්ටත් සහරාන්ගෙන් අවි පුහුණුව

( වසන්ත චන්ද්‍රපාල)
 
රාජ්‍ය බුද්ධි අංශයේ අම්පාර කාර්යාලයට  ලැබුණු තොරතුරු මත ජාතික තව්හීත් ජමාත් සංවිධානයේ දෙවෙනියා ලෙස කටයුතු කළ නවුපර් මව්ලව් තැනැත්තාගේ පුතා වන මොහමඩ් නවුපර් අබ්දුල්ලා යන දහසය හැවිරිදි බාල වයස්කාර දරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
 
මොහු බන්දියන්වැව අරක්යාල කැකුනුගොල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. හෙතෙම සහාරන්  පැවැත්වූ නුවරඑළිය කඳවුරට සහාභාගී වී ඇති අතර අබු හසාම් යන අනුවර්ථ නාමයද ලබාදී තිබේ.
 
සහාරන්ගේ බොම්බ පිපිරීමෙන් පසුව සැකකටයුතු ලෙස  පුද්ගලයින් විශාල අත්අඩංගුවට ගෙන ඇති අතර වයස අවුරුදු 16 පිරිමි දරුවෙකු හමුවුණු පළමුවන අවස්ථාව මෙය බව පොලීසිය පවසයි.
 
දැනට අත්අඩංගුවේ සිටින සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදි මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් බාලවයස්කාර  දරුවන්ට පුහුණු කර ඇත්දැයි පරීක්ෂණ නිලධාරීහු සැක පළකරති.
 
අම්පාර කොට්ඨාශ භාර පොලිස් අධිකාරි හසන්ත මාරපාන මහතාගේ උපදෙස් මත දිස්ත්‍රික් අපරාධ පරීක්ෂන නිලධාරීහූ වැඩිදුර පරීක්ෂණ පවත්වති.



අදහස් (23)

බාල වයස්කරුවන්ටත් සහරාන්ගෙන් අවි පුහුණුව

chaminda Friday, 16 August 2019 11:19 AM

දැන් මොනවද කරන්නේ..? අල්ලගත්ත ගමන් වැඩේ ඉවරකරලා දාන්නයි තියෙන්නේ.

:       0       9

Nuwan Friday, 16 August 2019 11:26 AM

මේ මිනිස්සුන්ට ගමක් ගමක් ගානේ පල්ලි අටවාගෙන පාඩුවේ වෙළඳාම් කරගෙන ඉන්න දීලා කරගත්තු විනාශයක තරම..!! මොනතරම් සංහිඳියාවෙන් මේ මිනිස්සු එක්ක අපි හිටියත් මේ මිනිස්සුන්ගේ අවුරුදු 1500 ඉඳන් එන අරමුණු ගති පැවතුම් යන්නේ නැති බවට හොඳම සාක්ෂි තමයි මේවා... සිංහල, බෞද්ධ අපිත් එක්ක ඉන්න බැරිනම් මේ මිනිස්සුන්ට ලෝකේ කොහෙවත් ඉන්න බැහැ..!

:       23       1290

AsankaFriday, 16 August 2019 01:10 PM

මෙන්න මේ කතාව සහතික ඇත්ත. මම ලියන්න හිටියෙත් ඕකමයි... සිංහල මිනිස්සු සමග සහයෝගෙන් ඉන්න බැරි ජාතියකට ලෝකේ කොහෙවත් ඉන්න බැහැ. එ්ක ප්‍රායෝගිකවම දැකලා තියනවා මම රට වැඩකළ අවධියේ... ඔය ජාතිකයෝ විශ්වාස කරන්නේ ලෝකේ මැව්වේ අල්ලාහ් දෙවියන්, මැරෙන මොහොතේදී දේව දුතයෙක් ඇවිත් ප්‍රශ්න අහනවා එතැනදී තීරණය කරනවා නැවත අල්ලාහ් ගාවට යවනවද, නැත්නම් අපායේ ගින්දරට දානවද කියලා... මේ ජීවිතයෙන් පසු නැවත ජීවිතයක් නැත. ඉතින් ඔවැනි අදහස් වල ඉන්න කෙනෙකුට මොනවගේ භිෂණකාරී දෙයක් කරන්න බැරිද?

:       10       343

chandanaSaturday, 17 August 2019 10:00 AM

ඉස්සර කාලෙක එකමත් එකරටක මෙවැනිම ත්‍රස්තවාදී කරදරයක් අවුරුදු 30ක් පුරාවටම තිබුණා. ටර්මිනේටර් කෙනෙක් ඒ රටේ ත්‍රස්තවාදය නැත්තටම නැති කළා. ඒ රටේ ජරාජීර්ණ වෙලා තිබ්බ ප්‍රධාන වෙළඳ නගරයත් පිරිසිදු කරලා එයා දක්ෂ සිවිල් පාලකයෙක් බවත් පෙන්නුවා. ඒත් ඒ රටේ ඉන්නවා කෙලෙහි ගුණ නොදන්නා කැණහිලුන් පිරිසක්. ඒ කැණහිලුන් දේශපාලනය ඒකට ගාවගෙන අර මනුස්සයාට අපහාස කරනවා. නඩු දානවා. දේශපාලන ප්‍රතිපත්ති ගැණ විවේචන තියෙනවා නම් අඩුම ගානේ කරපු කාර්යය ගැනවත් හිතලා අපහාස නොකර වෙනදේවල් කියන්න තිබුණා. ඉතින් පස්සේ කාලෙක ආයිත් ත්‍රස්තවාදයක් හිස ඔසවන බව ඒ රටේ ජනතාවට දැනුණා. ත්‍රස්ත බිය ඒ රටේ මිනිස්සුන්ට දැනුණා. හැබැයි ඒ රටේ කුහක ජාතිය ත්‍රස්තවාදියාට බනින ගමන් ත්‍රස්තවාදය විනාශ කරපු එකාටත් බනිනවා. ඒත් මදිවෙලා ත්‍රස්තවාදයට බනින ගමන් ත්‍රස්තවාදය පෝෂණය කරන අයටයි ඒ ත්‍රස්තවාදයට සහයෝගය දෙන අයටයි හුරේ කියනවා. දෙපැත්ත බෙදිලා ඇනකොටා ගන්නවා. ත්‍රස්තවාදය විනාශ කරපු එකාව සැකයි. ත්‍රස්තවාදය පෝෂණය කරන එකා විශ්වාසයි. ඒකනිසා ඒ රට ඉදිරියේදී ලෝකයෙන් මැකිලා යාවි. ඒ අභිමානවත් ජාතියේ ඉන්න බහුතරයක් එවුන් කැණහිලුන්ට කවලම් වෙලා.

:       842       477

abaran Friday, 16 August 2019 01:48 PM

මුං ඉතිහාසයේ කරලා තියෙන්නෙත් පාලකයින්ට ජරාව දීලා උන්ගේ ආගමික අවශ්‍යතාවයන් ඉටු කර ගත්තු එක... දැන් කරන්නෙත් ඒ ටිකමයි. ඉදිරියටත් ඔහොම්මම කෙරෙයි රට අල්ලන තුරුම. අපිට කොන්ද තියෙන අභීත පාලකයෙකුගේ අඩුපාඩුව තදින්ම දැනෙනවා.

:       2       409

tarzanSaturday, 17 August 2019 03:56 AM

ඔය උඩ කමෙන්ට් දාල‍ා තියෙන අයියලා මේ නිව්ස් එකට පස්සේ තියෙන නිව්ස් එක දැකලා නැතුව ඇති, මුස්ලිම් අය හැමදාම හිටියේ එක වගේ වෙනසක් නැහැ. ඔය ඔයගොල්ලන්ගේ හාමුදුරුවරු කතා කරන හැටි දැක්කම ඕනෙම මනුස්සයෙකුට ලේ කෝපවෙනවා. බෞද්ධයින්ට විශේෂයෙන් සිහෙල බෞද්ධයින්ට මොන ජාතිය එක්කවත් ඉන්න බැහැ... කුහකකමේ දෙවිවරු. එක සිංහලයෙකුට වෙන ජාතියක් ගැන කතා නොකරම තමන්ගේම ජාතියේ එකෙක් දියුණු වුණාම බලාගෙන ඉන්න පුලුවන්ද? දෙමල්ලු 1983 වෙනකොට හැම අංශයෙන්ම දියුණු වුණා, විශේෂයෙන්ම අධ්‍යාපන අංශයෙන්, ඕක බලාගෙන ඉන්න පුළුවන් වුණාද? ආසියාවේ ලොකුම පුස්තකාලය ගිනි තිබ්බානේද?

:       527       69

ManojSaturday, 17 August 2019 05:10 AM

ඔයා කියන විදියට හාමුදුරුවෝද බෝම්බ තිබ්බේ? ඔයාගේ කතාවෙන් හොඳට පෙනේවි බෝම්බ තිබ්බ එකට කිසිම විරෝධයක් නැහැ කියලා, ඒ කියන්නේ ඔයාගේ ශරීරයේත් ඒ ම්ලේච්ච ගතිය තියෙනවා.. ලංකාව අතාරින්න. එතකොට ඉස්සර මාල දිවයින, මලයාසියාව, ඉන්දුනීසියාව මුස්ලිම් රටවල්ද? කෝ එහෙ හිටපු බෞද්ධ, හින්දු මිනිස්සු? ඒ අය ඔය කියන විදියේ කුහක සිංහල මිනුස්සු නෙමෙයිනේ? එහෙනං කොහොමද ඒ මිනිස්සු නැතිවෙලා ගියේ.. ඒ ඔයාලගේ ජාතියේ අය නිසා තමයි.. ඔය ත්‍රස්තවාදියෙක්.. ඔයාගේ වෙලාව එනකන් බලාගෙන ඉන්න ත්‍රස්තවාදියෙක්.. 1983දී වුනේ දේශපාලනයක් මිස සිංහල මිනිස්සුන්ගේ නැගිටීමක් නෙමේ.. අනික මුස්ලිම් මිනිස්සු හරි සාමකාමී නම් මොකෝ මුස්ලිම් රටවල්වලම ඔවුන්ගේම එවුන් මරාගන්නේ..?

:       0       267

Sadun Friday, 16 August 2019 02:02 PM

රටවල් ඉස්ලාම්කරණය කිරීම මේ මිනිස්සුන්ගේ ලේ වල තියෙන දෙයක් වගේ!

:       2       334

Dilan Friday, 16 August 2019 02:20 PM

ඇත්ත. තවද සුළුතර ඡන්ද වෙනුවෙන් ජාතිය පාවාදෙන පාලකයෝයි අපරාධකරුවන් හා ත්‍රස්තවාදීන් ආරක්ෂා කරමින් සාමකාමී මිනිසුන් බිලිදෙන නීතියයි නිසා ඔවුන්ගේ කටයුතු හිතේ හැටියට කරගන්න පුළුවන්.

:       5       146

UPALI Friday, 16 August 2019 03:00 PM

ඇයි මේ අයට මාංචු දාන්නේ නැත්තේ? ඇයි මූණ වහගෙන්න දෙන්නේ? කාට බයවෙලාද දැන්?

:       0       176

Thilina Friday, 16 August 2019 04:00 PM

ඔබට හිතාගන්න පුලුවන්ද දැනට සහරාන් සමග එකට පුහුණුව ලැබූ අත්අඩංගුවට ගත් පිරිස 200ට වැඩියි.. මෙතරම් පිරිසක් එකට සංවිධානය වී දිවයිනේ විවිධ ප්‍රදේශවල අවි පුහුණුව ලබනකම් මේ රජය මොන තරම් නොසැලකිල්ලකින් හිටියද? රටේ වාසනාවකට මේ වගේ නිවට පාලකයින් පිරිසක් යුද්ධය තිබුණු අවදියේ හිටියේ නැත්තේ.. සුළු ජාතින්ගේ ඡන්ද හිඟාකන්න මහ ජාතියට කරපුවට විපාක ඊලඟ ජනාධිපතිවරණයේදී බලාගන්න පුලුවන් ...

:       7       329

මෝ Friday, 16 August 2019 05:49 PM

ඊයේ ප්‍රවෘත්තිවලට කිව්වා නේද සේරම ත්‍රස්තයින් අත් අඩංගුවේ කියලා. මේ අහුවුණු අය ඉන්දියාවේ ත්‍රස්තවාදීන්ද?

:       0       85

C.K.Lankaputhra Saturday, 17 August 2019 02:02 AM

කොළඹ 10 ශ්‍රී සද්ධම්ම මාවතේ අංක 241/A දරන ස්ථානයේ ඉඩමක් දීලා කන්තෝරුවක් හදාගන්න සියලු පහසුකම් සලස්සලා තව්හීත් ජමාත් කෙරුමන්ට මාස් පතා පඩි නඩි සහ යාන වාහන දීලා මේ ත්‍රස්ත කණ්ඩායම පෝෂණය කරපු කට්ටිය ගැන කිසිම කතාවක් නෑ වගේ.

:       3       36

jagath Saturday, 17 August 2019 04:26 AM

මගේ අදහස නම්, මුළු ලෝකෙටම කරදරයක් වෙච්ච මේ මුස්ලිම්, සම්පූර්ණයෙන්ම තහනම් කළයුතුයි. ඒ වගේම සියලුම මුස්ලිම් පල්ලි පන්සල් බවට පත් කිරීමට කැබිනෙට් යෝජනාවක් ඉදිරිපත් කළයුතුයි...

:       354       507

tarzanSaturday, 17 August 2019 05:23 AM

සාමාන්‍යයෙන් ස්වභාවික මරණය කියලා දෙයක් නැත්තම් natural death... අහලා ඇති නේද? ඒක තමා අද බුද්ධාගම වෙලා තියෙන්නේ... ලෝකෙට ප්‍රායෝගික නොවන දේවල් ඉබේම නැතිවෙලා යනවා. කාන්තාරේ බුද්ධාගම නැතිවුනේ කොහොමද කියලා හොඳට හොයලා බලන්න. ඇෆ්ඝන්, බංගලිවල බුද්ධාගම නැති වුනේ කොහොමද? ඒ ගොල්ලෝ මොකටද ඉස්ලාම් ආගම වැලඳගත්තේ කියලා ලින් ගෙම්බෙක් වගේ නොවී හොයලා බලන්න මගේ සහෝ....

:       106       3

duSaturday, 17 August 2019 09:29 AM

මේ රටේ ඉපදුණු කෙනෙක් නෙවෙයි ඔයා...

:       0       18

AmarasinghaSaturday, 17 August 2019 10:28 AM

නොදන්නා මගුල් නොකිය හිටු.. ඔහේ මොනවද බුදුදහම ගැන දන්නේ? ප්‍රායෝගික නොවන රෙද්ද තමයි ... එතකොට අන්‍යාගමිකයෝ මරලා ස්වර්ගෙට ගිහින් කන්‍යාවියෝ 72ක් එක්ක ඉන්න එක හරි ප්‍රායෝගික ඇති නේද? මේ ළඟදීත් ගමක්ම මුස්ලිම් බවට හැරෙව්වා... නිවුස් වල ගියා..

:       0       133

PaankiriththaaSaturday, 17 August 2019 07:39 PM

ලෝකෙට ප්‍රායෝගික වෙනදේ ඔය ශුද්ධ පොතේ හැටියට, අන් සියලු දෙනා මරාදමන එකද?

:       0       172

gihanSunday, 18 August 2019 12:49 AM

කාන්තාරෙ බුදුදහම නැති වුනේ ඔය කියන කෙහෙල්මල් ස්වාභාවික මරණ වලින් නෙමේ. බෞද්ධයින් කපලා, කොටලා, පෙතිගහලා මරලා, බෞද්ධ පොත් ගිනිතියලා රටේ පාලන බලේ මුස්ලිම් අය ගත්තු නිසා... ඉන්දියාවෙත් බුදුදහම නැති කළේ මුස්ලිම් පාලකයින් තමයි. නාලන්දා විශ්ව විද්‍යාලයේ එකතැන දසදහසක් භික්ෂූන් වහන්සේලා පණපිටින් ගිනි තිබ්බා...

:       0       136

abaranSunday, 18 August 2019 03:21 AM

ඔයා දන්නවනේ පණුවන්, නිල මැස්සන්, ඌරන්, කැමැත්ත දක්වන්නේ අසූචි වලට කියලා...

:       0       6

Mohammed Rizan Saturday, 17 August 2019 04:49 AM

කෙසේ හෝ සියලුම ත්‍රස්තවාදීන් අල්ලා ඔවුන්ට නිසි දඬුවම් ලබාදෙන්න. මුස්ලිම් අයගේ අදහසක් තියනවා රජය ඔවුන්ට හෙල්ප් කරනවා කියලා. එ් නිසා නීතිය නියම විදියට ක්‍රියාත්මක කරන්න. අැමැතිලාගේ බලපෑම් මත ත්‍රස්ටවාදීන් නිදහස් කරන්න එපා. නියම නිසි දඬුවම් ලබාදෙන්න. නැත්නම් අහිංසක මුස්ලිම් ජනතාව දුක් විඳින්නේ..

:       53       124

Paankiriththaa Saturday, 17 August 2019 07:15 PM

පලස්තීනේ එයාලා දරුවන් පුහුණු කරන්නේ අවුරුදු 4 ඉඳලා...

:       0       115

ගමගේ Saturday, 17 August 2019 11:33 PM

අද සත්‍යය කොහෙද අහෝ...? අර ඕස්ට්‍රේලියාවේ වයසක මහතෙකුගේ අත්සන කූට විදියට දමලා එම මනුස්සයාගේ ධනය සොරකම් කරන ගමන් අපෙනුත් රුපියල් සීයක් අරගත්තා ඡන්දෙ ඉල්ලන්න. රජපක්ෂලාගේ කොළවලින් අපිට වැඩක් නැත. ඇමෙරිකානු රජයෙන් මුද්‍රා ගත දීපු ලිපි එම රටේ පලවෙනවා නම් පිළිගත හැක. මේවගේ අයද අපි පාර්ලිමේන්තුවට යවන්නේ අම්මේ, තාත්තේ, අක්කේ, අයියේ?

:       2       2

ඔබේ අදහස් එවන්න

මහ පුවරුව

අපේ කෙල්ලෝ ක්‍රිකට් ලොව හොල්ලති
2024 අප්‍රේල් මස 18 3448 0

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් පිලට එරෙහිව දකුණු අප්‍රිකාවේදී පැවැති එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සහ අවසන් තර


කොන්ත්‍රාත්කරුවෝ පැනයති:අනුරාධපුර රෝහලේ ගොඩනැගිලි පැලවෙති
2024 අප්‍රේල් මස 17 3032 9

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විවිධ අංශවල ප්‍රයෝජනය සඳහා රුපියල් කෝටි ගණනක් වියදම් කරමින් ඉදි කිරීම් ආරම්භ කළ දැවැන්ත ගොඩනැගිලි සංකීර්ණ කිහිපයක් විනාශ වෙම


පාලිත තෙවරප්පෙරුම විදුලි සැර වැදී මරුට
2024 අප්‍රේල් මස 16 11642 33

හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා විදුලි සැර වැදීමෙන් මියගොස් ඇතැයි නාගොඩ රෝහල් ආරංචි මාර්ග කියයි.


’’ඡන්දෙට කලින් වාහන පර්මිට් එක ඕනෑ’’
2024 අප්‍රේල් මස 15 7959 39

මුලින් නිකුත් කෙරුණු තීරු බදු රහිත වාහන බලපත්‍රය ලබාදිය නොහැකිනම් ඊට වඩා අඩු වාහනයක් හෝ මිලදී ගැනීමට වාහන බලපත්‍රයක් ඉදිරි ජනාධිපතිවරණයට පෙර දෙන්න


නිවෙස්වල අනතුරු දෙකකින් මල් කැකුළු දෙකක් මිලින වෙති
2024 අප්‍රේල් මස 15 3050 1

පඬුවස්නුවර සහ අරලගංවිල නිවෙස්වල දී සිදු වූ අනතුරු දෙකකින් කුඩා දරුවන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.


’’යළි පහර දුනහොත් බලාගෙනයි’’
2024 අප්‍රේල් මස 14 10834 6

ඉරානයට නැවත වරක් පහර දීමට ඊශ්‍රායලයට ඇමෙරිකාව සහාය ලබාදුනහොත් කලාපයේ තිබෙන ඇමෙරිකානු හමුදා කඳවුරු ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කරන බව ඉරාන ආරක්ෂක හමුදා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1507 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1410 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site