නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් නුවර මුස්ලිම් දේවස්ථානයක අද සිදුවූ වෙඩි තැබීමෙන් වන්දනාකරුවන් 49ක් මිය ගොස් 20දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කරයි.
සිද්ධියෙන් මේ වනවිට 48 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ප්‍රතිකාර ලබන බව රොයිටර් මාධ්‍ය වාර්තා කරයි.
වෙඩිතැබීම සම්බන්ධයෙන් පුද්ගලයන් 4දෙනෙකු රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින බව නවසීලන්ත පොලිසිය පවසයි.
නවසීලන්තයේ දේවස්ථාන දෙකකදී වෙඩිතැබීම් සිදුව ඇති බව වාර්තා වේ.
(ටයිම්ස් ඔෆ් ඉන්ඩියා ඇසුරිනි)





සබැඳි පුවත්
ක්‍රයිස්චර්ච් වෙඩික්කරු ඕස්ට්‍රේලියානුවෙක්
‘සංවේගජනක වීඩියෝව සඟවන්න’යි නවසීලන්ත පොලිසියෙන් ඉල්ලීමක්
නවසීලන්තයේ වෙඩි තැබීමකින් බංග්ලාදේශ පිල යන්තමින් ගැලවෙයි
ක්‍රයිස්චර්ච් පල්ලියේ වෙඩි ප්‍රහාරයෙන් ලොව කැළඹෙයි

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.