දුම්රිය මගේ සෙල්ෆි ගන්න ගිය මවක දියණියක මරුටය රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනුරාධපුර නව නගර දුම්රිය ස්ථාන ආසන්නයේදී දුම්රියේ ගැටී ජීවිතක්ෂයට පත්වූ බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි. 22 December 2024
ට්‍රම්ප් දිනුම් රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ කරටකර සටනක් අපේක්ෂා කළත්, ආරම්භයේ දී පටන් ට්‍රම්ප් ඉදිරියෙන් පසුවිය. 06 November 2024
විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ. 19 April 2023
ජනපති නව වසරේ වැඩ අරඹයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය. 17 April 2023
අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහි අධ්‍යායන කටයුතු ඇරඹීමට පියවරගත් බව පේරාදෙණිය විශ්ව විද්‍යාලීය මාධ්‍ය ප්‍රකාශක එහි නියෝජ්‍ය උප කුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා ’’ලංකාදීපයට’’ පැවසීය. 17 April 2023
තැන තැන නැකතට හිස තෙල් ගාති සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි. 16 April 2023
ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරුළු පැළදුවාය. 14 April 2023
අනුභව කිරීමේ නැකත උදා වේ සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය. 14 April 2023
ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා සිංහල දෙමළ අලුත් අවුරුද්ද පිළි ගන්න සියලු දෙනා සූදානමින් සිටිති. තවත් මිනිත්තු කීපයකින් එනම් අද පෙරවරු 8.35ට පුන්‍යකාලය උදා වේ. 14 April 2023
කඳසුරිදු පුද බිම මලින් බරවී ඇසළ සමය ලංවිිමත් සමග ඓතිහාසික කතරගම පුදබිම විවිධ වු ස්වාභාවික මල්වලින් මුලු පරිසරයම සුන්දර කර තිබේ . 13 April 2023
අවුරුද්දට මාළු ගන්න බේරුවලට මහ සෙනඟක් සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් මාළු මිලදී ගැනීම සඳහා බේරුවල ධීවරවරායට අළුයම සිට අතිවිශාල පාරිභෝගික ජනතාවක් පැමිණි බව බේරුවල ධීවර වරාය කියයි. 11 April 2023
‘අරගලය’ට වසරක් පිරෙයි ශ්‍රී ලංකා ඉතිහාසයේ පාලකයන්ට එරෙහිව වඩාත් අවධානය යොමු වූ ජනාතා නැගිටීම ලෙස සැළකෙන ‘2022 අරගලය’ට වසරක් සම්පූර්ණ වීම සමරමින් අරගලයේ ක්‍රියාකාරීන් පිරිසක් අද (9) පෙරවරුවේ කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වූහ. 09 April 2023
‘නොරෝච්චෝලට ගල් අගුරු නැව් පෝලිමේ එයි‘ නොරෝච්චෝල ලක්විජය බලාගාරයෙ විදුලි නිශ්පාදනය සදහා මේ වන විට ගල් අගුරු රැගත් නැව් 23 ක් පැමිණ ඇති බවත් 23 වැනි නැවෙන් මේ දිනවල ගල් අගුරු ගොඩ බාමින් ඇති බව බලාගාර කළමණාකාර නාලක විජේකෝන් මහතා පවසයි. 07 April 2023
එතෙරින් ඇවිත් ගම හරහා දුවති විදෙස් සංචාරකයන්ගේ සහභාගීත්වයෙන් පැවති බක්මහ උළෙලක් අකුරළ ප්‍රදේශයේදී පැවැත්විණ. 05 April 2023
ත්‍රි‘මලේ භද්‍රකාලී කෝවිලේ තේරු මංගල්‍යයෙන් ත්‍රිකුණාමලය භද්‍රකාලි අම්මාන් කෝවිලේ වාර්ෂික තේරු මංගල්‍ය මේ දිනවල විශාල හින්දු බැතිමතුන් පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වේ. 05 April 2023
කැනඩාවට තෑගි දුන් ‘‘ලුසී‘‘ ලෙඩ වී දුක් විඳියි කැනඩාවේ එඩ්මන්ටන් සත්වොද්‍යානයේ නිසි පහසුකම් නොමැතිව රඳවා සිටින ‘‘ලුසී‘‘ නැමති ඇතින්න ශ්වසන අපහසුතාවයකින් පෙළෙන බව ’’ෆ්‍රී ද වයිල්ඩ්’’ සංවිධානය පවසයි. 04 April 2023
සිසු විරෝධය ජල ප්‍රහරවලින් දියකරයි ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කළ විරොධතාව ජල ප්‍රහාරයක් එල්ල කරමින් විසුරුවා හැරියේය. 03 April 2023
අලුත් අවුරුදු නැකැත් සීට්ටුව ජනපතිට සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකැත් සීට්ටුව සාම්ප්‍රදායික, චාරිත්‍රානුකූලව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. 03 April 2023
අ‘පුර ළමා වාට්ටුව වැසුවාට වෙද සිසුවෝ විරෝධයක ළමා රෝග විශේෂඥ වෛද්‍යවරු නොමැති බව කියමින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ මහාචාර්ය ඒකකයේ පිහිටි ළමා රෝග වාට්ටුව (63) හදිසියේ වසා දැමීම හේතුවෙන් දහසකට ආසන්න වෛද්‍ය පීඨ සිසු සිසුවියන් හට සායනික පුහුණුව ලබා ගැනීමට නොහැකි වන බවත්, එම නිසා වසා දැමුණු එම වාට්ටුව වහා විවෘත කරන ලෙසට රජයට බල කරමින් අද (3) අනුරාධපුර ශික්ෂණ රෝහල ඉදිරිපිටදී වෛද්‍ය පීඨ සිසුහු උද්ඝෝෂණයක නිරත වූහ. 03 April 2023
අලුත් සහල් මංගල්‍ය ජනපති ප්‍රධානත්වයෙන් ජාතික අලුත් සහල් මංගල්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) පෙරවරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියස දී පැවැත්විණි. 02 April 2023
ගුවනේ නමක් තබා නියමු පියා ගුවනට සමු දෙයි වසර 40 කට අධික සේවා කාළයක් සම්පූර්ණ කළ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ජ්‍යෙෂ්ඨතම ගුවන් නියමුවෙකු වන උත්පල කුමාරසිංහ මහතා සිය අවසන් පියාසැරිය කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙමින් සිය සේවයෙන් සමු ගැනීමට අද (31) දින දහවල් පියවර ගෙන තිබුණි . 31 March 2023
අකුරට වරම් නැති දරුවන්ට පිහිටට ආ ඉටු දෙවියා ත්‍රිකුණාමලය මහසෙන්පුර පාසලේ උසස් අධ්යාණපන ලැබීමේ සිහිනය යථාර්ථයක් කරමින් අහිංසක දරුවන්ට උසස් අධ්‍යා පනය ලබාදීමට එම ප්‍ර දේශයෙන් බිහි වූ තාක්ෂණ උපාධිධාරියෙක් ඉදිරිපත් වී සිටියි. 30 March 2023
පිලිප් සමරුවට පක්ෂ විපක්ෂ ඔක්කොම කෘතහස්ත දේශපාලනඥයකු මෙන්ම හිටපු අමාත්‍යවරයකු වූ පිලිප් ගුණවර්ධන මහතාගේ 51 වන ගුණසමරු උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී පැවැත්විණි. 30 March 2023
රටපුරා යළි තෙල් පෝලිම් ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තිය සමිති ආරම්භ කළ වර්ජනය හේතුවෙන් අද (28) පස්වරුව වන විට රට පුරා ඉන්ධන පිරවුම්හල්වල දිගු පෝලිම් දැකිය හැකිවිය. 28 March 2023
මවකට ඔටුනු නොම වෙද සම්පත් සතර එකම මවු කුසින් එකම දා එකම වේලාවට පේරාදෙණිය මහ රෝහලේ දී මෙලොව එළිය දුටු සිව් නිවුන් දරුවෝ අකුරු කිරීමට පළමුවරට මාවනැල්ල ජාතික පාසලට අද පිය නැගුහ. 28 March 2023
ප්‍රංශයෙන් ඇවිත් අලි නාවයි විවිධ වික්‍රමාන්විත ක්‍රීඩාවන් හි යෙදෙමින් දින 8 ක කාලයක් මහනුවර ප්‍රදේශයේ ගත කළ 300 කින් සමන්විත ප්‍රංශ ජාතික යුවතියන් ඔවුන්ගේ සංචාරය අතරතුර දළදා මාලිගාව නැරඹීමට ද අමතක නොකළේය. 28 March 2023
ලංකාදීපය 17වන වරටත් කිරුළ පළදියි ජනප්‍රියතම පුවත්පතට හිමි ස්ලිම් කැන්ටාර් මහජන සම්මානය නොකඩවා 17 වැනි වරටත් දිනපතා සහ ඉරිදා ලංකාදීප පුවත්පත් හිමිකරගන්නා ලදී. 27 March 2023
අහංගම මූදේ- බලන් ’’සර්ෆින්’’ සාදේ ශ්‍රී ලංකාව නැවතත් සංචාරක සීඝ්රයෙන් හිස ඔසවමින් සිටින අතර අහංගම කැබලාන මුහුදු තීරයේදී දින දෙකක් පුරා ’’සර්ෆින්’’ තරගාවලිය රටවල් 25 ක සහභාගීත්වයෙන් පැවැත්වුණ බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය. 27 March 2023
සිංගප්පූරුවෙන් ආ අමුත්තා ලෝකයේ නවීනතම මගී ගුවන් යානයක් පළමු වතාවට අද අලුයම කටුනායක ගුවන් තොටුපළට ගොඩබෑවේය. 27 March 2023
සොහොන් පිට්ටනිය නාය ගිහින් මාසයයි:තවමත් මිනී පාර දිගේ දිට්වා සුළි කුණාටුව සමග ඇති වූ අධික වර්ෂාවත් හේතුවෙන් ගම්පොල දුනුකේඋල්ල ප්‍රධාන මාර්ගයේ ඉහළගම සොහොන් පිටිය ද නාය යාමට ලක්ව එහි වල දමා තිබු මිනී පෙට්ටි සමග මළ මිණි මාර්ගයට පැමිණ දැනට මාසයක.. 21 December 2025