
මිනුවන්ගොඩ කොරෝනා පොකුරට අද (17) පස්වරුව වන විට තවත් 73 ක් එකතු වී තිබේ.
ඉන් දෙදෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානයකින් හමුවී ඇති අතර, අනෙකුත් 71දෙනා ඔවුන්ගේ ආශ්‍රිතයින් බවට හඳුනාගෙන තිබේ.
ඒ අනුව මිනුවන්ගොඩ කොරෝනා පොකුරෙන් වාර්තා වන මුළු ආසාදිතයින් සංඛ්‍යාව 1972 කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බ්‍රැන්ඩික්ස් දැන් සැපද?
පොකුර ලොකුවෙනවා.. සෞඛ්‍ය ඇමැති නෝනලා, ශවේන්ද්‍ර මහත්තයලා මේ පොකුර තව ලොකුවෙනකම් බලා නොයිඳ ඉක්මනින් මොනවා හරි ඉක්මන් පියවරක් ගන්නේ නම්, මැනවි ... !!!
වයිරසය තවම සමාජ ගතවෙලා නැහැලු.. කාට කියම්ද?.
මෙය "මිනුවන්ගොඩ පොකුර" නොව, "බ්‍රැන්ඩික්ස් පොකුර" ලෙස නම් කළ යුතුයි.
මේ රෝගයට ගොදුරු වූ සියලු දෙනා ඉක්මන් සුවය ලබත්වා...!!! අපේ රට ඉක්මණින්ම නැවතත් කොරෝනාවෙන් නිදහස් වේවා..!