IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ගම්පහ කොරෝනා උඩු දුවයි

(ටෝනි කරුණානායක)

ගම්පහ දුම්රියපොළ  ආසන්නයේ පිහිටි සුපිරි වෙළෙඳහලක සේවක සේවිකාවන් 10 දෙනකුට හා ගම්පහ නගරයේ සංනිවේදන මධ්‍යස්ථානයක සේවකයන් 9 දෙනකුට කෝවිඩ් - 19 ආසාදිත වී ඇතැයි  සෞඛ්‍ය අංශ  පවසයි.

ගම්පහ නගර සභා ක්‍රීඩාංගනයේ සිදු කළ පී.සී.ආර්. සහ ක්ෂණික ප්‍රතිදේහ පරික්ෂණවලින්  මෙම පිරිස හඳුනාගෙන ඇත.

මෙම සේවකයන්ගේ ආශ්‍රිතයන් නිවෙස්වලම නිරෝධායනයට යොමු කළ බව සෞඛ්‍ය අංශ කියයි.



අදහස් (5)

ගම්පහ කොරෝනා උඩු දුවයි

mahinda Monday, 03 May 2021 06:35 AM

අති බුද්ධිමත් ජනතාවක් ඉතා නිවැරදි පාර්ලිමේන්තු නියෝජනයක් තෝරා මුලු මහත් පොදුරාජ්‍ය මණ්ඩලීය රටවලට හා ප්‍රජාතන්ත්‍ර මැතිවරණ පවතින රටවල පූර්වා දර්ශයක් ලබා දුන් දිස්ත්‍රික්කයේ පොල්බූරු ඇමතියෙක් කියලා තිබුනා අ පි කොරෝනා තුන්වැනි රැල්ල සාර්ථකව මර්දනය කලා කියලා. ඉතින් කොහොමද මෙහෙම ආසාදිතයන් හමුවන්නේ.

:       4       48

අවධානම දන්නා ගම්වැසියන් Monday, 03 May 2021 07:33 AM

ගම්පහ නගරය අවට ගම්මානවල පන්සල්වල තවම විවිධ පූජාවලට සෙනඟ ගෙන්වනවා. අතින් අත යවන පැන් කලයෙන් , මල්වට්ටියෙන් කොරෝනා වෛරසය සම්ප්‍රේෂණය වෙන්න බැරිද ? මේ වගේ වෙලාවකවත් ඇයි සෞඛ්‍ය අංශ කියන දේවල් ගැන තැකීමක් කරන්නෙ නැත්තෙ ?

:       3       14

Donald Monday, 03 May 2021 08:07 AM

කොරෝනා තුන්වෙනි රැල්ල තියෙන්නේ විපක්ශයේ වේදිකාවල විතරයි. ඔබලා ඇයි රූපවාහිනිය නරඹන්නේ නැත්තේ? ඉන්දියාවේ තත්වය පේනවද? අපින් ඉතාමත් හොඳ තත්වෙකයි ඊට සාපේක්ශව සිටින්නේ

:       27       3

ranjan bandara Monday, 03 May 2021 09:08 PM

කවුද කියන්නේ ගම්පහ ඉන්නේ බුද්ධිමත් අය කියල .හිතාගෙන ඉන්නේ එහෙම වුනාට පොල් බූරුවෝ වැඩි හරියක් ඉන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ .මිරිස් කුඩු කාරයෝ ගල් කොරි කාරයෝ ,කුඩු බිස්නස් කාරයෝ ,කොරෝනා පැණි කාරයෝ පාර්ලිමේන්තුවට යැවුවේ යාපනයේ අය ඡන්දය දීලාද ?

:       0       2

sampath Tuesday, 04 May 2021 07:38 AM

දක්ෂම මිනිස්සු විල මැද මැදුරට එව්වේ ඔය කට්ටිය තමයි, අන්තිමට දොම්පෙට යන පාර කියපු වගේ කට්ටිය ඉන්නවා ඇත්තේ.

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාස්කු පරීක්ෂණ ගෙඩිය පිටින් පිට රටට දෙන්නේ නෑ
2024 අප්‍රේල් මස 25 13 0

සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාර පරීක්ෂණ ගෙඩිය පිටින් ජාත්‍යන්තරයට ලබාදීමට සූදානම් නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ම


මත්පැන් බදු ජූනි 30ට පෙර අයකර ගන්න
2024 අප්‍රේල් මස 25 61 0

මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ලබන ජූනි 30 වැනිදා වන විට අයකර ගැනීමට කටයුතු ක‍රන්න ලෙස ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව ශ්‍රී ලංකා සුරා


විදුලි පනත මැති සබයට
2024 අප්‍රේල් මස 25 240 0

විදුලි බල පනත් කෙටුම්පත විදුලි බල හා බල ශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවට මීට ස්වල්ප වේලාවකට පෙර ඉදිරිපත් කළේය


සම්බන්ධන්ට පඩි සහිත තුන් මසක නිවාඩු
2024 අප්‍රේල් මස 25 516 2

හිටපු විපක්ෂ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාට මාස තුනක කාලයක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද අවසර ලබා දුන්නේය.


නුවරඑළියේ ස්ටෝබෙරි ගමක් හදයි
2024 අප්‍රේල් මස 25 675 0

ශ්‍රී ලංකාවේ පළමු ස්ට්‍රොබෙරි වගා ආදර්ශ ගම්මානය නුවරඑළියේ ස්ථාපිත කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.


ශ්‍රිලනීප නායකත්වය ගන්න යන කෙනෙක්ට සුසිල්ගෙන් ටොක්කක්
2024 අප්‍රේල් මස 25 881 1

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ වෙන්න දඟලන අය ජීවතේට අත ලකුණින් තරඟ කර නැතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 309 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1687 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site