IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


ඇෆ්ගනිස්ථානයේ මංගලෝත්සවයක පිපිරුමක් - 63ක් මරුට: 180කට තුවාල

ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර පැවති මංගලෝත්සවයකදී අද(18) සිදු වූ බෝම්බ පිපිරුමකින් පුද්ගලයින් 63ක් මිය ගොස් 180කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇත.
 
මෙය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් බවද, මංගලෝත්සවයේ කටයුතු සිදුවෙමින් පැවතියදී එය පිපිරී ඇති බවද වාර්තා වේ.
 
කාබුල් නුවර බටහිර, ෂියා මුස්ලිම්වරුන් බහුලව සිටින ප්‍රදේශයකදී මෙම පිපිරුම සිදුව තිබේ.
 
තමා මෙම ප්‍රහාරය සිදු නොකළ බවට තලෙයිබාන් සටන්කාමීන් පවසන අතර එහි වගකීම මේ දක්වා කිසිවකු බාරගෙන නොමැත.
 
(බීබීසී ඇසුරිනි)
16844



අදහස් (12)

ඇෆ්ගනිස්ථානයේ මංගලෝත්සවයක පිපිරුමක් - 63ක් මරුට: 180කට තුවාල

ලුම්බිණි Sunday, 18 August 2019 05:49 AM

ආගමේ නාමයෙන් මෙවැනි ත්‍රස්ත ක්‍රියා කරන අය මිනිසත්කමටම නිගාවක්.

:       0       310

Anwar Sunday, 18 August 2019 06:14 AM

ඉස්ලාමය සාමයේ ආගමයි.

:       1668       22

DilanSunday, 18 August 2019 06:27 AM

ඒකට කමක් නෑ ඒ බව ක්‍රියාවෙන් ඔප්පු කරන්න හදන්න එපා. අපට සාමයේ ආගමේ නාමයෙන් මැරුම් කන්න බෑ.

:       2       629

Mohammed RizanSunday, 18 August 2019 06:49 AM

අන්වර්.. ඔය පිළිගන්න මුළුලෝකයේ තියන හැම යුද්ධයක් පිටිපස්සේ මුස්ලිම් අයගේ සම්බන්ධයක් තියනවා.. අපි ඇත්ත ඇති සැටියෙන් කියන්න ඕනෑ.. එයට හේතුව මුස්ලිම් ජනතාව නූගත් සහ අන්තවාදී සිතුම් පැතුම්... එයින් දුක් විදින්නේ අසරණ මුස්ලිම් ජනතාවයි..

:       36       1476

Sugath PremalalSunday, 18 August 2019 06:58 AM

ඔබලා අන්ධ පුද්ගලයන් සේ සැලකිය හැකියි. මිනිසුන් මැරීම , ඕනෑම රටක ජනතාවට හිරිහැර කරදර කිරීම වැනි දේවල්වලටද සාමය කියන්නේ....අහවල් පොතේ කරුණු අනුව වැඩ කරන නිසයි ඔහොම වෙන්නේ....

:       1       561

RiyazSunday, 18 August 2019 08:48 AM

බාමියන් බුදුපිළිම විනාශ කර ලොවට පෙන්වූ සාම පණිවිඩයේ විපාක පළදෙන බවයි පෙනෙන්නේ . අතදරුවන්ට අවි පුහුණුව ලබාදෙන අයට ම ඉදිරියේ දී ඔය ආයුධ වලට මුහුන දීමට සිදු වීම නියතය

:       0       1297

jagathwana Sunday, 18 August 2019 07:03 AM

මිනිසුනේ, මුස්ලිම් කියන්නේ ආගමක් නෙමෙයි, සත්තු මරණ, මිනිස්සු මරන්න කියාදෙන මේක අන්තවාදී සංවිධානයක්..., හරි නම් අපේ රටවල් වල මුස්ලිම් සංවිධාන, ආයතන පල්ලි ඇතුළු සියලුම දේවල් තහනමට ලක්විය යුතුයි. කැබිනට් අනුමැතියකින් සියලුම පල්ලි, පන්සල් බවට පත්කළ යුතුයි.

:       0       2

ධම්ම Sunday, 18 August 2019 08:10 AM

ඇෆ්ගනිස්ථානයේ ජනතාවට නිදහසේ ඉන්න දීලා ඇමරිකානුවන් වහාම පිටවී යා යුතුය. ඇමෙරිකාව දැන් ෂියා, සුන්නි බේදය අවුස්සන්න උත්සාහ කරනවා වගේ.

:       165       42

kabul battaaSunday, 18 August 2019 10:36 AM

මේක ත්‍රස්තවාදීන්ගේ ම්ලේච්ඡත්වය මිසක් වෙන දෙයක් නෙවෙයි.

:       16       129

Kabul BattaSunday, 18 August 2019 11:32 AM

අයි. එස්. ත්‍රස්තවාදීන් මේ ම්ලේච්ඡ ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇත.

:       0       41

Jaya Sunday, 18 August 2019 01:48 PM

මගුලත් අවමගුලක් කරන මෙහෙමත් අන්තවාදයක් ....

:       0       0

ධම්ම Sunday, 18 August 2019 05:52 PM

බාමියන් බුදුපිළිම අවුරුදු දහස් ගණනක් දිවිහිමියෙන් ආරක්ෂා කලේ තලේබාන්වරුයි. ඔවුන් වසර ගණනාවක් රුසියාව සමග සටන්කරන කාලයේවත් කිසිවෙක් එම ප්‍රතිමාවලට අත තැබුවේ නැහැ. එහෙත් ඇමෙරිකානු ආක්‍රමණයෙන් පසුව තලේබාන්වරු ලෝකය ඉදිරියේ අපකීර්තියට පත්කිරීමට ඇමෙරිකාව විසින් ගත් අසාර්ථක උත්සාහයකි බාමියන් ප්‍රතිමා විනාශය.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30546 31


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 12555 8

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10907 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 792 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 242 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 888 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site