(හර්ෂණ තුෂාර සිල්වා)
කොළඹ ප්‍රධාන පෙළේ හෝටල් සහ කතෝලික දේවස්ථාන ඉලක්ක කරගනිමින් පාස්කු ඉරිදා දිනයේදී එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර හේතුවෙන් ඇති ව්‍යසනකාරී තත්ත්වය නිසා වසා දැමුණු කොළඹ කොටස් වෙළෙඳපොළ කටයුතු අද (23) ආරම්භ කිරීමට නියමිතය.
ඊයේ (22) කොළඹ කොටස් වෙළෙඳපොළ කටයුතු නවතා දැමුණු අතර සාමාන්‍ය පරිදි එහි කටයුතු අද (23) උදෑසන ආරම්භ කිරීමට නියමිතය.
බෝම්බ ප්‍රහාරවලින් මියගිය, තුවාල ලැබූ සහ විපත්ට පත්වූවන් සිහිපත් කරමින් උදෑසන 10.32ට විනාඩියක නිශ්ශබ්දතාවක් පළ කිරීමට ද කොළඹ කොටස් වෙළෙඳපොළ පියවර ගෙන තිබේ.
එයින් අනතුරුව සාමාන්‍ය පරිදි කොළඹ කොටස් වෙළෙඳපොළ කටයුතු සිදු කෙරෙනු ඇත.
2025 දෙසැම්බර් මස 04
458
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
461
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
415
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කොළඹ කොටස් වෙළෙඳපොළ කටයුතු යළි ඇරඹේ