IMG-LOGO

ලංකාදීප කෙටි පණිවිඩ අද සිට

ලොව වැදගත් සිදුවීම් ඔබගේ ඡංගම දුරකතනය හරහා එසැණින් ලබාදීමේ ලංකාදීප කෙටි පණිවුඩ සේවාව අද සිට ක්‍රියාත්මක කිරීමට සීමාසහිත විජය පුවත්පත් සමාගම පියවර ගෙන ඇත. ලංකාදීප වෙබ් අඩවිය හරහා එසැනින් ලොව වැදගත් තොරතුරු ඔබට ලබාදුන් අපි තවත් පියවරක් ඉදිරියට තබමින් කෙටි පණිවිඩ  සේවාව පාඨක ඔබ වෙත ගෙන එන්නෙමු.

DIALOG සහ HUTCH පාරිභෝගියනට එම සේවාව මේ මොහොතේ සිට ලබාගත හැකියි. අදම ලියාපදිංචි වී කෙටි පණිවිඩ සේවාව නොමිලේ ලබාගැනීමට අප ඔබට අවස්ථාව සලසා ඇත්තෙමු.

ඔබ DIALOG පාරිභෝගිකයකු නම් ACT LD ලෙස සටහන් කර 87798 කෙටි පණිවිඩයක් එවන්න. DIALOG පාරිභෝගිකයනට මුල් දින 14 අපි නොමිලේ සේවාව ලබා දෙන්නෙමු. ඔබ HUTCH පාරිභෝගිකයකු නම් LD ලෙස සටහන් කර 2233 කෙටි පණිවිඩයක් එවන්න. HUTCH පාරිභෝගියකයනට මුල් දින 30 දී අපි නොමිලේ සේවාව ලබාදෙන්නෙමු.

 

 

 



අදහස් (3)

ලංකාදීප කෙටි පණිවිඩ අද සිට

R m c රාජසිංහ Sunday, 29 March 2020 05:25 PM

ගොඩාක් හොදයි....

:       1       1

Chamindawijebandara Friday, 03 April 2020 03:19 AM

විස්තර මදි

:       0       0

I.d.warnakulasooriya Friday, 03 April 2020 02:28 PM

ජනාධිපතිතුමනි.....මගේ ගෙදරට කිසිම ආදායමක් නැහැ. රත්නපුර සමුපකාර බැංකුව වෙත යන මගේ නය වාරිකය ලබා දෙන්න. මහත්තයාට ආදායමක් නැහැ.අවුරුදු 7හා 12 දරුවන් දෙදෙනා අප 06 දෙනා ජිවත්වෙන්නේ මගේ පඩියෙන්. මට ආධාර එපා සමුපකාරයට යන නය වාරික දෙක අරන් දෙන්න. කිසිම තැනකින් එය කර ගන්න බැරි වුනා. බැංකුව අපිට අපහාස කරනවා. මුදල් ඉල්ලුවාම... අපේ ප‍්‍රශ්නය සමාජය දන්නැහැ. ලැජ්ජයි. නිතිබැරිකම කියන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1477 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 535 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 603 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site