IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ෆොසිල ඉන්ධන දහනයෙන් ඉවත් වෙන්න තීරණයක්

ඩුබායි පැවැති ගෝලීය කාලගුණ විපර්යාස සම්බන්ධ COP28 සමුළුව නිමාවට පත්විය. ඒ ෆොසිල ඉන්ධන දහනයෙන් ඉවත්වීම සම්බන්ධයෙන් රටවල් 200කට වැඩි සංඛ්‍යාවක් පොදු එකඟතාවක් පළ කර ගැනීමත් සමගය.

ෆොසිල ඉන්ධන වෙනුවට විකල්ප බලශක්ති ක්‍රමවේද භාවිතය සඳහා යොමුවීමටත් මෙහිදී එකඟතාව පළ කෙරුණි.

මෙවර COP28 සමුළුවේ දී වැඩිම අවධානයක් යොමුවූයේ ගෝලීය උණුසුම ඉහළයාම කෙරෙහි උපරිම දායකත්වයක් දක්වන ෆොසිල ඉන්ධන දහනය තුරන් කිරීම සම්බන්ධයෙනි. 2050 වසර වන විට ගෝලීය හරිතාගාර වායු විමෝචනය ශුන්‍ය කිරීම මෙහි අරමුණ යැයි පැවැසෙයි.



අදහස් (1)

ෆොසිල ඉන්ධන දහනයෙන් ඉවත් වෙන්න තීරණයක්

මහිත් Friday, 14 June 2024 10:30 PM

මෝඩයින්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 310 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 98 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 787 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site