IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


ෆේස්බුක් වැටිලා

ෆෙස්බුක් මවු සමාගමේ කොටස් වෙළඳපොල කොටස් වල වටිනාකම පහත වැටී ඇත. ෆෙස්බුක් මවු සමාගම තම සන්නාමය මෙටා ලෙස පසුගිය වසරේ වෙනස් කෙරිණ.

ඉතිහාසයේ ප්‍රථම වරට මෙටා සමාගමේ කොටස්වල අගය 26.4% කින් බ්‍රහස්පතින්දා දින වන විට පහත වැටී තිබුණි.
එම හේතුවෙන් මෙටා සමාගමේ වෙළඳපොල වටිනාකම බිලියන 230 කින් පහත වැටී තිබේ.

මෙය කොටස් වෙළඳපොලේ ඇමෙරිකානු සමාගමකට සිදු වූ විශාලතම පාඩුව ද වේ.

මෙසේ කොටස් අගය පහත වැටීම නිසා ෆෙස් බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් ගේ පුද්ගලික ධනයටද බලපෑමක් එල්ල වී ඇත. ඔහුගේ පුද්ගලික ධනස්කන්දයෙන් අඩු වූ මුදල ඩොලර් බිලියන 30කි.

මෙසේ කොටස් වල වටිනාකම පහත වැටීමට ප්‍රධාන වශයෙන්  හේතු වී ඇත්තේ ඇපල් සමාගම විසින් තම ආරක්ෂණ ප්‍රතිපත්ති ප්‍රකාශය යාවත්කාලීන කිරීම සහ අනෙක් සමාජ මාධ්‍ය වල තරඟකාරීත්වය බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

(විමුක්ති එස් රුද්‍රිගු - ද ගාර්ඩියන්)



අදහස් (0)

ෆේස්බුක් වැටිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 585 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2277 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1706 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site