මියාමිහිදීය (ඒ.එෆ්.පී)
ෆ්ලෝරීඩා ප්‍රාන්තයේ සෑම පාසලකටම පොලිස් නිලධාරියකු යොදවන්නැයි ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා අද (23) නියෝග කළේය.
එම නියෝගයට අමතරව තුවක්කු මිලදී ගැනීමේ අවම වයස් සීමාව අවුරුදු 18 සිට 21 දක්වා ඉහළ නැංවීමට ද ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා කටයුතු කර තිබේ.
පාක්ලන්ඩ් හි සිදු වූ වෙඩි තැබීමෙන් පසු මෙම පියවර ගැනීමට ෆ්ලෝරීඩා ප්‍රාන්තයේ ආණ්ඩුකාර රික් ස්කොට් තීරණය කර තිබෙන අතර ඔහු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂයේ සාමාජිකයකු වීම ද විශේෂත්වයකි.
“සෑම පාසලකමටම පොලිස් නිලධාරියකු යොදවන්නැයි මම නියෝග කරනවා. ඒ වගේම ගිනිඅවි මිලදී ගැනීමේදි සලකා බලන වයස් සීමාව අවුරුදු 21 හෝ ඊට වැඩි විය යුතු යැයි ද නියෝග කරනවා. තුවක්කු මිලදී ගන්නන්ගේ මානසික සෞඛ්‍ය තත්ත්වය සොයා බැලීමට ද අපි කටයුතු යොදනවා” යැයි පුවත්පත් සාකච්ඡාවකදී අදහස් දක්වමින් ආණ්ඩුකාරවරයා කීවේය.
055
2025 නොවැම්බර් මස 04
733
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2394
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1755
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ෆ්ලොරීඩා පාසල්වලට පොලිස් ආරක්ෂාව