
සෙම්ප්‍රතිශ්‍යා රෝගී තත්ත්වයක් හේතුවෙන් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමා රෝහල් ගත කළ බව වතිකානය පවසයි.
87 හැවිරිදි පාප්තුමන්, ගෙමෙලි රෝහලේ වෛද්‍ය පරීක්ෂණවලට යොමු කළ බවත් ඔහු සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයකින් පීඩා විදින බවත් වෛද්‍යවරුන් අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙන බවත් වතිකානය වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd