
ශූද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමා පෘතුගාලයේ ලිස්බන් නුවරට පැමිණියේය. ඒ, තරුණ කතෝලිකයන්ගේ ගෝලීය සමුළුව ලිස්බන් නුවර පැවැත්වෙන අතර පාප්තුමන් පෘතුගාලයට පැමිණියේ ඊට සහභාගී වීමටය.
ලොව පුරා තරුණ කතෝලිකයෝ දහස් ගණනක් මෙම සමුළුවට සහභාගී වෙති. වතිකානයේ සිට විශේෂ ගුවන් යානයකින් පාප්තුමා ලිස්බන් නුවර ‘ෆීගෝ මදුරෝ’ ගුවන් කඳවුරට පැමිණි බවත්, පෘතුගාල රජයෙන් ඔහුට උණුසුම් පිළිගැනීමක් හිමිවුණු බවත් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ උත්තමයා මොකද රෝද පුටුවෙන් යන්නේ ?