
'ෆ්‍රෙඩී' සුළි කුණාටුව හේතුවෙන් මලාවි රාජ්‍යයේ 99 දෙනෙකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
එරට ආපදා කළමනාකරණ අංශ පවසන්නේ වාණිජ අගනගරය වන බ්ලැන්ටයර් දැඩි ලෙස සුළි කුණාටුවෙන් බැට කෑ බවය.
සුළි කුණාටුව හේතුවෙන් තවත් පුද්ගලයින් 134 දෙනෙකු තුවාල ඇතැයි ද පැවැසෙයි.
මියගිය සහ තුවාල ලැබූවන්ගේ ගණන තව තවත් ඉහළ යා හැකි බව එරට බලධාරීන් පවසා ඇත. සුළි කුණාටුව හේතුවෙන්, මලාවි රාජ්‍යයේ හදිසි ආපදා තත්ත්වයක් ද ප්‍රකාශ කර තිබේ.
(බීබීසී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd