
මලාවි, මොසැම්බික් සහ මැඩගස්කර් යන අප්‍රිකා රටවල් කැලැඹූ ‘ෆ්‍රෙඩී’ සුළි කුණාටුවට බිලිවුණු ගණන 522 ක් යැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
සුළි කුණාටුවෙන් දරුණුතම හානි සිදුවූයේ මලාවි රාජ්‍යයටය. මලාවි ජනාධිපති ලසාරස් චක්වේරා දින 14 ක ජාතික ශෝක කාලයක් ප්‍රතාශයට පත් කර තිබේ.
සුළි කුණාටුව සමග ඇද හැලුණු මහ වැසි හේතුවෙන් ජල ගැලීම්වලට හසුවුණු 3,45,000 කට උන්හිටිතැන් අහිමි වී තිබේ.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd