IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


ෆොටෝ ගන්න උපදෙස් මාලාවක්

චීනයට පැමිණෙන තායිවාන සංචාරකයින්ට ඡායාරූප ගැනීමේදී පරිස්සම් වන ලෙසත්, උපදෙස් අනුව කටයුතු කරන ලෙසත් චීන බලධාරීන් දැනුම් දී ඇත.

එම ඡායාරූපවලදී පෙනී සිටින ඉරියව් සහ තායිවාන වැසියන් දරණ විවිධ තනතුරු චීන බලධාරීන්ගේ උදහසට ලක් විය හැකි බවත්, ඒ අනුව ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට හේතු විය හැකි බවත් පැවැසෙයි.

මෙම අනතුරු ඇඟවීම සිදු කර ඇති Straits Exchange Foundation යනු සිවිල් සහ ව්‍යාපාරික කටයුතු හැසිරවීම සඳහා තායිවාන රජය විසින් පිහිටුවන ලද අර්ධ නිල සංවිධානයක් මගිනි.

එහි මහලේකම් සඳහන් කරන ආකාරයට ඉකුත් ජූලි මාසයේ සිට චීනයේ මහජන ආරක්ෂාවට හෝ ජාතික ආරක්ෂක නිලධාරීන්ට ඕනෑම කෙනෙකුගේ දුරකථන හෝ ඉලෙක්ට්‍රොනික උපාංග පරීක්ෂා කිරීමට හෝ රාජසන්තක කිරීමට හැකි බව පැවැසෙයි.

(තායිපේ ටයිම්ස්)



අදහස් (0)

ෆොටෝ ගන්න උපදෙස් මාලාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1476 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1320 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 474 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site