ෆීජි දූපත්වලට බලපෑ වින්ස්ටන් සුළි කුණාටුව හේතුවෙන් මිය ගිය ගණන 29 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.

පසුගිය සති අන්තයේ පැසිෆික් සාගර කලාපය ආශ්‍රිතව ෆීජී දූපත්වලට දැවැන්ත සුළි කුණාටුවක බලපෑම් එල්ලවූ අතර පෙර දැනුම්දීම් මගින් බොහෝ පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා රැගෙන යනු ලැබූහ.

සුළි කුණාටුව හේතුවෙන් දැවැන්ත ගස් ඉදිරී වැටී මාර්ග අවහිර ව තිබූ බවත් නිවාස රැසක් අලාබ හානිවී වැසියන්ට උන්හිටිතැන් අහිමිව ඇති බවත් සීඑන්එන් පුවත් සේවය වාර්තා කරයි.

160222145142-fiji-cyclone-1-exlarge-169 CbxSFnsUUAA2016223n1r6