
ලොස් ඇන්ජලිස් නුවර පැතිර යන දරුණු ළැව්ගිනි, දැඩි සුළං ධාරා හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී තවදුරටත් ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව පැවැසෙයි.
ලොස් ඇන්ජලිස් ළැව්ගිනි මැඩපැවැත්වීම ඇමෙරිකාවේ අසල් වැසියන් වන මෙක්සිකෝවේ සහ කැනඩාවේ ගිනි නිවන භටයන්
14,000 ක් එක් වී සිටින බව ද වාර්තා වේ.
ළැව්ගිනි හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 24 දෙනෙකු මියගොස් ඇති අතර, සිදුව ඇති හානිය අමෙරිකානු ඩොලර් බිලියන 150 ද ඉක්මවා යනු ඇති බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කරයි.
ඇමෙරිකන් කාලගුණ විද්‍යාඥයින් අනතුරු අඟවා ඇත්තේ ලැව්ගිනි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවත් දරුණු විය හැකි බවය.
(සී.එන්.එන්.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd