ටොයොටෝ සමාගම දරුවකු මෙන් මිත්‍රශීලී සංවාද ඇතිකරගත හැකි කුඩා රොබෝවකු ලබන වසරේ වෙළදපොළට නිකුත් කරන බව වාර්තා වෙයි.

දරුවන් අහිමි කාන්තාවන්ට පාළුව මකාගැනීමට “කිරෝබෝ මිනි“ නම් මෙම රොබෝවරයා උපකාරී වනු ඇති නමුත් එය කිසිසේත්ම දරුවෙකුට ආදේශ කළ නොහැකි බව සදහන් වෙයි.මෙහි මිල යුරෝ 300ක් වන අතර ජපානයේ පමණක් අලෙවි කිරීමට සැලසුම් කර ඇත.

සංවේදී සම්බන්ධතා ඇති කරගැනීමට මෙමගින් හැකිවනු ඇතැයි තාක්ෂණවේදිහු පවසති. මේ සදහා කුඩා දරුවන්ගේ ආකර්ෂණය ලැබෙනු ඇතැයි ද කියති.

_91498105_kirobo_mini_02_3da328e7fbb6ddeb3da47487e7ae368cedd55e17_low-1