ලෙබනන් හිස්බුල්ලා නායක නසරැල්ලා ඊශ්‍රායල හමුදාව විසින් ඝාතනය වීමෙන් පසු, හිස්බුල්ලා සංවිධානයට නව නායකයකු පත් කර ගැනීම සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ඡා පැවැත්වෙන බව වාර්තා වේ.
ඒ අනුව, නසරැල්ලාගේ අනුප්‍රාප්තිකයා වනු ඇත්තේ හසීම් සෆිද්දීන් සහ නයීම් කසීම් යන දෙදෙනාගෙන් අයකු බව පැවැසෙයි.
60 හැවිරිදි හසීම් සෆිද්දීන් හිස්බුල්ලා සංවිධානයේ උත්තරීතර මණ්ඩලයේ ප්‍රධානියාය. 70 හැවිරිදි නයීම් කසීම්, මේ වනවිට හිස්බුල්ලා සංවිධානයේ නියෝජ්‍ය නායකයා ලෙස කටයුතු කරයි.
විදෙස් විශ්ලේෂකයන්ට අනුව, හිස්බුල්ලා සංවිධානය, ඔවුන්ගේ නව නායකයා ලෙස හසීම් සෆිද්දීන් තෝරා ගනු ඇතැයි අල් ජසීරා පුවත් සේවය පවසයි.
(අල් ජසීරා)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
හිස්බුල්ලා නව නායකයා කවුද?