
'ද වයර්' රූපවාහිනී කතාමාලාවෙන් මෙන්ම, 'ජෝන් වික්' චිත්‍රපට මාලාවෙන් ද අතිශය ජනප්‍රිය වුණු ඇමෙරිකන් රංගන ශිල්පී ලාන්ස් රෙඩික් දිවි මඩලෙන් සමුගත්තේය. ඔහුගේ වයස අවුරුදු 60 කි.
ලාන්ස් රෙඩික් මියගොස් ඇත්තේ ලොස් ඇන්ජලීස් නුවර ඔහුගේ නිවසේ සිටිද්දීය. එය ස්වභාවික මරණයක් බව මාධ්‍ය වාර්තා කර තිබේ. ඒ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර කිසිවක් මෙතෙක් අනාවරණය වී නැත.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd