
ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ ෂෙප්බි ප්‍රාන්තයේ හෙලිකොප්ටර් ගිලන් රථයක් අනතුරට පත් වී කඩා වැටීමෙන් එහි සිටි වෛද්‍ය ආධාරකරුවෝ දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
අනතුර සිදුවූයේ අනතුර සිදුවූයේ කඳු නගිමින් සිට තුවාල ලැබූ අයකු බේරා ගැනීමට ගිය අවස්ථාවේදීය. අනතුරට පත් වූයේ ‘එයාර් මෙතඞ්’ ගිලන් රථ සේවයට අයත් හෙලිකොප්ටරයක් බව පැවැසෙයි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd