
ඊජිප්තුවේ සිනායි අර්ධද්වීපයේ සිදුවූ හෙලිකොප්ටර් අනතුරකින් සාම සාධක හමුදාවේ සාමාජිකයින් අටදෙනකු මියගොස් තිබේ.
අනතුර සිදුවන අවස්ථාවේ යානයේ නවදෙනකු සිටි බවත් ෂර්ම් එල් ෂෙයික් අසල දෛනික මෙහෙයුමකින් පසු පහලට බසින විට යානය අනතුරට පත්වූ බවත් නිරීක්ෂකයෝ පවසති.
මියගිය අය අතර ප්‍රංශ ජාතිකයෙකු, චෙක් ජාතිකයෙකු සහ ඇමරිකානුවන් හය දෙනෙක් සිටිති.
අනතුරින් එක් ඇමරිකානුවෙකු දිවිබේරාගෙන ඇති අතර ඔහු ඊශ්‍රායල රෝහලකට ගෙනගිය බව බලධාරීහු පවසති.
ඉස්ලාම් රාජ්‍ය සංවිධානයට අයත් ජිහාඩ් සටන් කාමීන් සිනායි අර්ධද්වීපයේ ක්‍රියාත්මකව සිටින නමුත් බලධාරීන් පවසන්නේ අනතුරට හේතුව කැරලිකරුවන්ගේ ක්‍රියාවක් නොවන බවයි.
බීබීසී ඇසුරිනි
085
2025 නොවැම්බර් මස 04
711
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2379
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1744
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හෙලිකොප්ටර් අනතුරකින් සාම සාධක හමුදාවේ අටදෙනකු මරුට