නීති විරෝධීව මැලේසියාවේ සිටි ශ්‍රීලාංකිකයන් ඇතුළු 971 දෙනෙකු එරට පොලීසියෙන් අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පොලිසිය සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙම පුද්ගලයින් අතඩංගුව්ට ගෙන ඇත.
ඔවුහු ශ්‍රීලංකාව , නේපාලය , බංගලාදේශය, ඉන්දියාව ඉන්දුනීසියාව, චීනය, බර්මා වැසියෝය.
2025 නොවැම්බර් මස 04
561
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2265
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1698
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හොරෙන් මලයාසියාවට ගිය 971ක් අල්ලයි
ඉමේෂ් Wednesday, 24 February 2016 02:51 AM
කීයක් හරි දුන්නා නම් අතහරිනවා. අපි නොදන්නා මැලේසියාව! (නි)