අයර්ලන්තයේ රයන් එයාර් යානයක බෝම්බයක් තිබූ බවට ලද තොරතුරක් මත එහි සැක කටයුතු අන්දමින් සැරි සැරූ ශ්‍රී ලාංකිකයකු හා බ්‍රිතාන්‍ය වැසියකු නෝර්වේ පොලිසියෙන් ප්‍රශ්න කැර නිදහස් කර ඇත.
ගුවන් යානය නෝර්වේ සිට මැන්චෙස්ටර් වෙත ගමන් කිරීමට නියමිත තිබිණි.
මගීන් ඉවත් කැර යානය පරික්ෂා කිරිමෙන් පැය කිහිපයකට පසු යානය මැන්චෙස්ටර් නුවරට පියාසර කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද ලෝකය බොහෝ දියුණුය. නමුත් බොහෝ අවදානම්ය. පිහිතල කීපයක් අතැතිව සහ අර්ධ වශයෙන් ගුවන්යානා පැදවීමට පුහුණුවූ තරුණයන් කිහිපදෙනෙක් ඉතාමත් සොච්චම් වියදමකින් ලෝකයේ විශාලතම කුළුණු දෙකක් බිමට සමතලා කර මහා විනාශයක් සිදු කළා නමුත් මෙවැනි දෙයක් වලක්වා ගැනීමට වියදම් කල යුතු මුදල් සම්භාරය සුළුපටු නොවේ, එය රටක දල ජාතික නිෂ්පාදිතයෙන් කොටසක් දක්වා වර්තමානයේ ප්‍රසාරණය වී ඇත. මේවා ගෙවිය යුත්තේ (ඉහත සිද්ධිය උදාහරණයකි) ලෝවැසියන් වන අතර අතිමහත් අපහසුතාවයන්ටද සියල්ල ගොදුරුව ඇත. මෙය වලකාලීමට කිනම් බලවේගයක් පෙරමග ගත යුතුද? (ර)
පිටිගලලා වගේ අනුන්ගෙන් කාලා බඩ පිරුණහම ලෝකෙටම බනින මිනිස්සු නිසා තමා මෙහෙම වෙන්නේ. (නි)
බෙනට්, මෙම 9/11 සිදුවීමේ යානා පැදවූ අයට බලපත්‍ර තිබුනේ නැති අතර එම යානා ගුවන්ගත කලෙත් ඔවුන් නෙවෙයි. ඒ නිසා ඔවුන් පුර්ණ නියමුවන් නොවේ. ඔවුන් කලේ අවශ්‍ය වෙලාවේදී 'ගුවන්ගමන් කළමනාකරණ පද්ධතියට' (ෆ්ලයිට් මැනේජ්මන්ට් සිස්ටම්) තවෙකෙක් ලියා දුන් දත්ත ඇතුලත් කර ස්වයංක්‍රීය ධාවනය (ඔටෝ පයිලට්) ක්‍රියාත්මක කිරීමයි. ගුවන්යානයක් පදවන්නේ ඔබ හිතන්නාක් මෙන් ගොන්කරත්තයක් හෝ ප්‍රයිවට් බසයක් එලවනවාක් මෙන් නොවේ. (ර)
පිටිගල අයියා දන්න දේවල්. අපිටත් ටිකක් කියලා දෙන්නකෝ. (ර)
පිටිගල අයියේ, ප්ලේන් එක අස්සේ සැකකටයුතු අන්දමින් ඉඳලා අහුවුණේ ඔයාද? මොකෝ නෝර්වේ ගියේ? (නි)
පිටිගල කියන දේ හරි. එෆ්එම්එස් එකට දත්ත ඇතුළත් කරලා යන එක ලේසියි. හදිසි අවස්ථාවකදී සහ ගොඩබෑමේදී තමයි පයිලට්ලගේ හැකියාවන් පළපුරුද්ද ඉතා වැදගත්. හප්පන්න ඒවා ඕනෑ නැහැනේ. (නි)