
හමාස් සටන්කාමීන්ගේ ප්‍රහාරවලින් මියගිය ඊශ්‍රායල හමුදා සෙබළුන් ගණන 500 තෙක් ඉහළ ගොස් ඇතැයි ඊශ්‍රායල රජය නිකුත් කළ නිවේදනයක දැක්විණි.
ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් පහර දෙන්නේ, පසුගිය ඔක්තෝබර් 7 වැනිදා, හමාස් සටන්කාමීන් දේශසීමා හරහා ඊශ්‍රායලයට ඇතුළු වී, පහර දීමෙන් පසුවය.
ගාසා තීරයේ හමාස් සටන්කාමීන් සමඟ පවතින ගැටුම්වලින් පමණක් මියගිය ඊශ්‍රායල හමුදා සොල්දාදුවන් ගණන 167 ක් බව ද ඊශ්‍රායලය පවසා තිබේ.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව මරනවා... මිනීමරු යුදෙව්වෝ. මේ හිට්ලර්ගේ නැවත පැමිණීමයි. මුළු ලෝකයේම තියෙන සල්ලිවලින් 80% හොරාකාපු කට්ට වෙට්ට පිත්තල හොර යුදෙව්වෝ...!
මුළු ලෝකයම පිළිකුල්කරන අහිකුණ්ඨක යුදෙව්වෝ ඔක්කෝම විනාශ කරන්න ජේසුතුමන් යලි පහළවන දිනය ළඟයි....!