
පලස්තීන හමාස් සංවිධානයේ ලෙබනන් නායක ෆාටේ ෂෙරිෆ් අබු එල් අමීන් ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
ගුවන් ප්‍රහාරයෙන්, එල් අමීන් පමණක් නොව, ඔහුගේ බිරිඳ, පුතා සහ දියණිය මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර ඇත.
ලෙබනනයේ පලස්තීන සරණාගතයන්ගේ කඳවුරකට ඊශ්‍රායල හමුදා අද (30) ගුවන් ප්‍රහාර එල්ල කළ බවත් එම ප්‍රහාරවලින් එල් අමීන් සහ පවුලේ අය මියගිය බවත් පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd