
සටන් විරාම සාකච්ඡා සඳහා හමාස් සංවිධානයේ නියෝජිත පිරිසක් ඊජිප්තුවේ කයිරෝ අගනුවරට පැමිණි බව වාර්තා වේ.
සටන් විරාම සාකච්ඡා පැවැත්වෙන්නේ ඊජිප්තුව, කටාර් රාජ්‍යය සහ ඇමෙරිකාවේ ද මැදිහත් වීමෙනි.
ඊශ්‍රායල හමාස් අර්බුදයට විසඳුම් සෙවිය යුත්තේ මැදපෙරදිග කලාපීය රටවල එකමුතුවෙන් යැයි ඇමෙරිකාව විශ්වාස කරන බැවින්, සාකච්ඡා සඳහා කටාර් රාජ්‍යය සම්බන්ධ වී සිටී.
ඊශ්‍රායලය පවසා ඇත්තේ හමාස් සටන්කාමීන් ඔවුන්ගේ ග්‍රහණයේ සිටින සියලු ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් කොන්දේසි විරහිතව නිදහස් කරන්නේ නම්, තමන් සටන් විරාමයකට කැමැත්ත පළ කරන බවය. කෙසේ නමුත් මෙම කොන්දේසියට හමාස් සංවිධානය කැමැත්ත පළ කර නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd