
තම හමුදා එල්ල කළ ගුවන් ප්‍රහාරයකින්, ගාසා තීරයේ හමාස් නායකයන් තිදෙනකු ඝාතනය වූ බව ඊශ්‍රායලය පවසයි.
මෙම හමාස් නායකයන් ඝාතනය කෙරුණේ, ගාසා තීරයේ ගැටුම් හේතුවෙන් අන්ත අසරණ වූ පලස්තීන වැසියන් රැඳී සිටින කඳවුරු ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරයකිනි.
එම ප්‍රහාරයෙන් පලස්තීන සිවිල් වැසියන් 19 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, තවත් කීප දෙනකු සුන්බුන් අතරේ සිරවී සිටින බවත් පැවැසෙයි.
(ඒ.එෆ්.පී.)
2025 දෙසැම්බර් මස 04
690
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
449
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හමාස් නායකයෝ තිදෙනෙක් මරුට