
හමාස් ග්‍රහණයේ සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමට නම්, හමාස් නායකත්වය මුලිනුපුටා දැමීම කළ යුතු බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පවසයි.
නෙදන්යාහු මෙසේ ප්‍රකාශ කළේ සටන් විරාම සාකච්ඡා සඳහා එක් ස්ථානයක් ලෙස ක්‍රියා කරමින් සිටි කටාර් රාජ්‍යයේ දෝහා අගනුවර පිහිටි හමාස් නායකත්වය ඉලක්ක කර ඊශ්‍රායලය ගුවන් ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසුවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd