IMG-LOGO

හිමාල ප්‍රාන්තයේ භූ කම්පනයක් හට ගැනීමේ ලකුණු

හිමාල ප්‍රාන්තයේ දැවැන්ත භූ කම්පනයක් සිදුවිය හැකිබව ඉන්දියාවේ විද්‍යාඥ කණ්ඩායමක් විසින් සිදු කරන ලද  නව අධ්‍යනයකින් හෙළි වී ඇත. මෙය නව අනතුරු ඇඟවීමක් බව පර්යේෂණය සිදුකළ විද්‍යාඥයෝ පැවසූහ.   

උසස් විද්‍යාත්මක පර්යේෂණ,  ජවහර්ලාල් නේරු මධ්‍යස්ථානයේ භූ විද්‍යා ජනරාල් භූ විද්‍යාඥ සී.පී රාජේන්ද්‍ර ඇතුළු පර්යේෂකයන් පිරිසක් විසින් මෙම අධ්‍යයනය ප්‍රකාශයට පත්කර ඇත.

මෙම භූකම්පනය රික්ට(ර්) මාපක 8.5 ක් හෝ ඊට ඉහළ ප‍්‍රබලත්වයකින් ඇතිවිය හැකි බව අනතුරු අඟවා ඇත.  එය බොහෝවිට ඉන්දියාවේ උත්තරකාන්ද් ප්‍රාන්තයේ සිට  බටහිර නේපාල දේශසීමාවේ ඇතිවිය හැකිබව පර්යේෂකයෝ පවසති.  

2015 දී  9000ට අධික මිනිස්සු ප්‍රමාණයක් මියගිය  රික්ට (ර්) මාපක 8.1  විශාලත්වයෙන් යුතු නේපාල් භූ කම්පනය සහ  2001 දී  13,000 අධික පමාණයක් මියගිය රික්ට(ර්) මාපක 7.7 විශාලත්වයෙන් යුතු  ගුජරාටි භූ කම්පනයට සමාන බලපෑමක් ඇතිවිය හැකි බව සන්සන්දනාත්මකව විමසීමේදී අනාවැකි පලකළ හැකිබව ඔවුන් පවසති.

භූවිද්‍යාත්මක සාධක, සිතියම් අධ්‍යයනය, භූ විද්‍යාත්මක මිනුම්, ඉන්දියාවේ සහ පෘථිවියේ අභ්‍යාවකාශ ඡායාරූප අධ්‍යයනයන් මෙම පර්යේෂණ නිගමනයන්ට පදනම වී ඇත. 

(63226)     

 



අදහස් (1)

හිමාල ප්‍රාන්තයේ භූ කම්පනයක් හට ගැනීමේ ලකුණු

saman Monday, 03 December 2018 12:54 AM

අනේ සිද්ධවෙන තැන දින වකවානු හරියට කියනවනම්, අපේ ගරු කටයුතු උත්තමයෝ රැලක් ඉන්නවා පවුල් පිටින්ටි ජනතාවගේ මුදලින් සංචරෙකට යවන්න.

:       1       61

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1767 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 576 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 670 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site