IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


හමුදා සේවය මග හරින්න අවස්ථාවක්

දකුණු කොරියාවේ වයස අවුරුදු 18 ත් 28 ත් අතර අබාධිත නොවන පිරිමින් සියලු දෙන මාස 18 ත් 21 ත් අතර කාලයක් හමුදා සේවයේ අනිවාර්යයෙන් නිරත විය යුතු වේ.

වයස 18 ත් 28 ත් අතර දකුණු කොරියානු පිරිමින්ට අනිවාර්ය හමුදා සේවය මඟ හැරීමට අවස්ථාවක් ලබා දීමට දකුණු කොරියානු රජය තීරණය කර ඇතැයි ටයිම් සඟරාව වාර්තා කර තිබේ.

දකුණු කොරියානු පිරිමි පුද්ගලයකු වයස අවුරුදු 30 ඉක්මවීමට පෙර දරුවන් 3 තුන්දෙනකු හෝ ඊට වැඩි සංඛ්‍යාවක පියෙකු වී සිටියහොත් අනිවාර්ය හමුදා සේවයෙන් මිදීමට ඉඩ ප්‍රස්ථාවක් තිබෙන බව ටයිම්ස් සඟරාව පෙන්වා දී ඇත.

මෙය දකුණු කොරියාවේ ළදරු උපත් අනුපාතය ඉහළ දැමීමට එරට රජය ගත් උත්සාහයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

පසුගිය මස දත්ත වාර්තා වලට අනුව ලෝකයේ අඩුම ළදරු උපත් අනුපාතය සටහන් වන්නේද දකුණු කොරියාවේ වීම විශේෂත්වයකි.

(රොයිටර්)

 



අදහස් (0)

හමුදා සේවය මග හරින්න අවස්ථාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 265 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2107 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1609 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site