
රුසියාවත්, උතුරු කොරියාවත් දෙරට අතරේ හමුදා ශක්තිය තරකරගෙන ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
දෙරට අතරේ හමුදා සහයෝගීතාවක් ඇති කර ගැනීම සම්බන්ධයෙන්, සාකච්ඡා පැවැත්වුණු බව රුසියානු ආරක්ෂක ඇමති සර්ගේ ෂොජියෝ පවසා තිබේ.
යුක්රේනයට එරෙහිව රැසියාව ගෙන ඇති හමුදාමය ක්‍රියාමාර්ගයේ දී, තමන් රුසියාවට සහාය ලබා දෙන බව උතුරු කොරියාව පවසා තිබේ.
රුසියානු ආරක්ෂක ඇමති සර්ගේ ෂොජියෝ සහ උතුරු කොරියානු හමුදාපති ජනරාල් කාංග් සන් නාම් අතරේ හමුවක් ද පැවැත්වුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd