
නේපාලයේ කඳුකරය තරණය කිරීමට ගිය කඳු නගින්නෝ පිරිසක් ප්‍රචණ්ඩ හිම කුණාටුවකට මැදිවූහ. හිම කුණාටුට මැදිවීමෙන් කඳු නගින්නන් හත් දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
මියගොස් ඇත්තේ ප්‍රංශ, කැනේඩියානු, ඉතාලි ජාතික කඳු නගින්නන්ය. මියගිය හත් දෙනාගෙන් දෙදෙනකු නේපාල ජාතික මඟ පෙන්වන්නන් බව ද විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පවසා ඇත. තවත් කඳුනගින්නන් සිවු දෙනකු අතුරුදන් බව ද වාර්තා වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd