ලෝකයේ පළමු වතාවට මිනිසකු හඳ මත පා තැබුවේ 1969 දීය.

නමුත් ඊට මාස දෙකකට පෙර ඇපලෝ 10 යානය ලුනර් පථයට ඇතුළුවී හඳට ආසන්නව ගමන් කර තිබේ.

ඔවුන් ගමන් කළේ  පෘතුවියේ රේඩියෝ තරංග සහ සන්නිවේදනයේ කිරණක්වත් නොඑන දිසාවකටය. එහි පටිගතකිරීම් අස්ථාන ගත වී තිබෙන අතර එම පටිගතකිරීම් අවුරුදු 40කට පසු ලැබී තිබේ.

එම පටිගතකිරීම් පරික්ෂා කිරීමෙන් අනතුරුව ලොවම මවිත වන අකාරයේ සිද්ධියක් ඔවුනට ලැබී තිබේ .

ඇපලෝ 10 යානයේ ගමන් ගත්   පුද්ගලයන් තිදෙනාට  හඳ අබියසින් ගමන් ගන්නා මොහොතේ   රේඩියෝ තරංග මගින් ක්‍රියා වෙනවා යයි සිතිය හැකි සබ්ද ඇසී තිබේ.

  එම හඩ පටිය ඔවුන් නිකුත් නිකුත් කර තිබේ.