
ඊශ්‍රායලයත් හමාස් සංවිධානයත් අතර එකඟතාවක් ඇති කර ගැනීම සහ හමාස් අත්අඩංගුවේ පසුවුණු ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 24 දෙනකුට නිදහස හිමිවීම සුබවාදී ආරම්භයක් යැයි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසයි.
ඊශ්‍රායලයත් හමාස් සංවිධානයත් අතර එකඟතාවක් ඇති කර ගැනීම සිදුවූයේ කටාර් රාජ්‍යයේ මැදිහත් වීමෙනි. කටාර් රාජ්‍යය ඊශ්‍රායල හමාස් අර්බුදයට මැදිහත් කළේ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් බව ද වාර්තා වේ.
ඊශ්‍රායලයත් හමාස් සංවිධානයත් අතර එකඟතාවක් ඇති කරගත් එකගතාවට අනුව මේ වනවිට සිවු දින සටන් විරාමයක් ද පැවැත්වෙයි. ගාසා තීරයේ පලස්තීන වැසියන්ට අවශ්‍ය ඉන්ධන ද දිගටම ලබා දීම සිදුවන බව ජනාධිපති බයිඩන් පැහැදිලි කර තිබේ.
(එන්.ඩී.ටීවී)
2025 නොවැම්බර් මස 04
96
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2026
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1565
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හොඳ ආරම්භයක් - බයිඩන්