මෙතෙක් හදුනා නොගත් කොරෝනා වයිරස් ප්‍රභේදයක් ඇමෙරිකාවේ නිව් යෝර්ක් නගරයෙන් වාර්තා වෙයි.
කොරෝනා වයිරසය සොයා අපජලය පරික්ෂා කළ අවස්ථාවේ මෙම ප්‍රභේදය පිළිබඳ පරීක්ෂකයන් කණ්ඩායමක් විසින් සොයාගෙන ඇත.
මෙම ප්‍රභේදය නිව්යෝර්ක් නුවර හෝ ඇමෙරිකාව තුල තවමත් වාර්තා නොවූ එකක් බව පර්යේෂකයන් පවසයි.
වතුර යට අවුරුද්දකට වැඩි කාලයක් මෙම අභිරහස් ප්‍රභේදය තිබී ඇත. එම නිසා මෙයින් මිනිසුන්ට අනතුරක් නැතැයි පර්යේෂකයන් පවසයි.
මෙය මීයන්ගෙන් හෝ පී.සී.ආර් පරීක්ෂණ මගින් තහවුරු කර ගැනීමට නොහැකි වූ රෝගීන්ගෙන් පැමිණෙන්නට ඇතැයි පර්යේෂකයෝ විශ්වාස කරති.
පර්යේෂකයන් පවසන්නේ මෙම අභිරස් ප්‍රභේදයේ ආරම්භය සොයා ගැනීම ඉතාමත් වැදගත් බවයි.
(විමුක්ති එස් රුද්‍රිගු - නිව්යෝක් ටයිම්ස්)
2025 නොවැම්බර් මස 04
585
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2277
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1706
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හදුනා නොගත් කොරෝනා ප්‍රභේදයක්