IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


හොංකොං වැසියන්ට ‘මාස්ක්’ අනිවාර්ය නෑ

‘කොවිඞ් 19’ වයිරස වසංගතය හේතුවෙන් මුහුණු ආවරණ අනිවාර්ය කරමින් පැනැවූ නීතිය ඉවත් කිරීමට හොංකොං බලධාරීන් කටයුතු කර තිබේ.

හොංකොං බලධාරීන් මෙසේ කටයුතු කර ඇත්තේ හොංකොං සෞඛ්‍ය අංශ ලබා දුන් නිර්දේශ සැලකිල්ලට ගනිමිනි. මුහුණ ආවරණ අනිවාර්ය නීතිය මෙසේ ඉවත් කෙරුණේ දින 945 කට පසුවය

මුහුණු ආවරණ නොමැතිව ප්‍රසිද්ධ ස්ථානවල රැදී සිටින්නේ නම් හොංකොං ඩොලර් 10,000 ක දඩයක් ද නියම කර තිබුණි.

‘කොවිඞ් 19’ වයිරසයෙන් එල්ල වුණු බලපෑම කෙමෙන් පහව ගොස් ඇති බැවින් තව දුරටත් මුහුණු ආවරණ අනිවාර්ය නොවන බව හොංකොං සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබේ.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

හොංකොං වැසියන්ට ‘මාස්ක්’ අනිවාර්ය නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 20257 19

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18090 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10831 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 515 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 156 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 823 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site