
චීන පාලනය යටතේ පවතින හොංකොං නගර රාජ්‍යයට මහ වැසි ඇදහැලෙමින් පවතී. එරට බලධාරීන් පවසන්නේ, මෙවැනි වර්ෂාපතනයක් වාර්තා වූයේ වසර 140 කට පසු බවය.
පාසල් කාර්යාලය ආදිය වසා දමා ඇතැයි පැවැසෙයි. ජලයෙන් යටවුණු පළාත්වල කොටුවුණු වැසියන්ට අවශ්‍ය ආධාර ලබා දීම කඩිනමින් සිදු කරන බව ද පැවැසෙයි. ප්‍රදේශ කීපයකින් නායෑම් වාර්තා වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd