
ජූනි මාසයේ දී යවත්කාලීන කරන ලද ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයට සිංහල වදන් කීපයක් එක් වී ඇති අතර, එය අපගේ සංස්කෘතික උරුමයට ලැබුණු ජාත්‍යන්තර පිළිගැනීමකි.
එසේ අලුතින් එක්වුණු සිංහල වචන අතරේ asweddumize (අස්වැද්දීම) යන කැපී පෙනෙයි.
ඊට අමතරව, මෙම ජූනි මාසයේ සිට ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයට එක්වන සෙසු වදන් වන්නේ, කොත්තු රොටි (kottu roti), වටලප්පන් (vatalappam), මැල්ලුම් (mellum), කිරිබත් (kiribath), අවුරුදු (avurudu) බයිලා (baila) සහ පපරේ (papare) ය.
(ඩේලිමිරර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕකට තව එකතු කරන්න තව වචන තියෙනවා. වැඩ කරන අපේ විරුවා, මොළ හතානෝ ආසියාවේ ලොකුම මොළය හා පුතාණෝ වගේ ඒවා...!
ඇයි බයියා, ටොයියා සහ කයිතන්?
අපරාදෙ...සිංහල වචන ඔක්කොම එකතු කළානම්... අපේ අයට ඉංග්‍රීසි නිකන්ම පුළුවන් වෙනවා.
ගමනාගමනයට සම්බන්ධ වචන යුගලයක් තියෙනවා. අනිවාර්යයෙන්ම දාන්න ඕනෑ. ඉක්මණට නගින්න. ඉක්මණට බහින්න...