සුඩාන හමුදා රජයේ, හමුදා සොල්දාදුවන් සහ අතිරේක හමුදා බලඇණියේ සොල්දාදුවන් අතරේ ආරම්භ වුණු දරුණු අවි ගැටුම් හේතුවෙන්, එරට සිංහයන් රැක බලා ගන්නා මධ්‍යස්ථානයක කටයුතු ඇණහිට ඇතැයි වාර්තා වේ.
මෙම මධ්‍යස්ථානයේ විදුලි බලය ද ඇණහිට ඇති අතර, සිංහයන්ට අවශ්‍ය ආහාර නොලැබී යමින් පවතින බවත්, උන් හාමතේ පසුවන බවත් වාර්තා වේ. මෙම මධ්‍යස්ථානයේ රැකවරණය ලබන සිංහයන්ට දිනකයට කිලෝ 10 ක මස් අවශ්‍ය බව ද පැවැසෙයි.
(බීබීසී)
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
සිංහයන්ගේ ජීවිත අනතුරේ