IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


සිව්වැනි වරටත් සටන් විරාමයක් ප්‍රකාශ කරයි

මොස්කව්හිදීය (රොයිටර්)
 
සිරියාවේ නැගෙනහිර ගූථා ප්‍රදේශය වෙනුවෙන් ප්‍රකාශයට පත් කළ පැය පහක සටන් විරාම ආරම්භ වූ බව රුසියානු ආරක්ෂාක අංශ අද (2) නිවේදනය කළේය.

 
දින කිහිපයත් තුළ ප්‍රකාශයට පත් කළ සිව්වැනි සටන් විරාම කාල සීමාව මෙය වේ. ඉන්ටර්ෆැක්ස් පුවත් සේවය සිරියාවේ සටන් විරාම නිරීක්ෂණ මධ්‍යස්ථානය උපුටා දක්වමින් ඒ බව වාර්තා කර තිබුණි.   
 
මේ අතර පැය පහක සටන් විරාමය ප්‍රමාණවත් නැතැයි එම කාල සීමාව තවදුරටත් වැඩි විය යුතු යැයි ද එක්සත් ජාතීන්ගේ රුසියාවෙන් ඉල්ලීමක් කළේය.
 
නැගෙනහිර ගූථා ප්‍රදේශයේ සිර වී සිටින සිවිල් වැසියන්ට ආහාර, ඖෂධ, වෛද්‍ය ප්‍රතිකාර සහ ආධාර උපකාර සේවා සැපයීමට පැය පහක කාලයක් ප්‍රමාණවත් නැතැයි ද එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කළේය. 
 
055



අදහස් (0)

සිව්වැනි වරටත් සටන් විරාමයක් ප්‍රකාශ කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 733 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2394 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1755 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site