රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ සිවුවැනි වටයේ සාකච්ඡා ඊයේ (14) රුසියන් සහ යුක්රේන නියෝජිතයන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු නමුත් එය ද අසාර්ථක විය.
සාකච්ඡා අවසන් වූයේ තවත් සාකච්ඡා වටයක් පැවැත්වීමේ අරමුණින් යැයි ද පැවැසෙයි. සාකච්ඡා පැවැත්වෙද්දී පවා, රුසියන් හමුදා දිගින් දිගටම යුක්රේනයේ ප්‍රධාන නගර ඉලක්ක කර ගනිමින් බෝම්බ ප්‍රහාර එල්ල කිරීම සිදුවිය.
සාකච්ඡාවලදී යුක්රේන නියෝජිතයන් දිගින් දිගටම ඉල්ලා සිටියේ අර්බුදයට විසදුමක් සෙවීමට නම් පළමුවෙන් යුක්රේන නගරවලට පහර දීම නැවැත්විය යුතු බවය. රුසියන් නියෝජිතයන් ඊට කන් නොදෙන බව වාර්තා වේ.
(රොයිටර්)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
සිවුවැනි වටයේ සාකච්චා අවසන්