
දකුණු ස්විට්සර්ලන්තයේ සියොන් නමැති නගරයේ සිදුවුණු වෙඩි තැබීම්වලින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. දෙදෙනකු තුවාල ලබා රෝහල්ගත කෙරුණු බව මාධ්‍ය වාර්තා කළේය.
වෙඩි තැබීම කළ තැනැත්තා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. වෙඩි ප්‍රහාරයට ලක්වීමෙන් මියගියේ 34 හැවිරිදි කාන්තාවක සහ 41 හැවිරිදි පිරිමියෙකි. වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන දිගටම පැවැත්වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd