
ස්ලොවේකියා අග්‍රාමාත්‍ය රොබර්ටෝ ෆිකෝ හදිසියේ රුසියාවේ මොස්කව් අගනුවරට පැමිණ, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවිය.
මීට වසර තුනකට පෙර, රුසියාව, යුක්රේනයට එරෙහිව හමුදා ක්‍රියා මාර්ගයක් අනුගමනය කිරීමෙන් පසු පුටින් හමුවීමට පැමිණි තෙවැනි බටහිර ලෝක නායකයා වන්නේ ස්ලොවේකියානු අග්‍රාමාත්‍යවරයාය.
යුරෝපා සංගමය, රුසියාවට එරෙහිව, යුක්රේනයට සහාය පළ කිරීම සම්බන්ධයෙන්, නිරන්තරයෙන් විවේචන එල්ල කළ බටහිර රාජ්‍ය නායකයකු වන්නේ ස්ලොවේකියානු අග්‍රාමාත්‍යවරයාය.
ස්ලොවේකියා අග්‍රාමාත්‍ය රොබර්ටෝ ෆිකෝ මෙම වසරේදී ඝාතන තැතකින් දිවි ගලවා ගත්තේය.
රුසියන් යුක්රේන යුද්ධයේ දී අග්‍රාමාත්‍ය රොබර්ටෝ ෆිකෝගේ සහාය හිමිවන්නේ, රුසියාවට සහ රුසියන් ජනාධිපති පුටින්ටය. රුසියන් යුක්රේන යුද්ධය සාමකාමී විසඳුමක් සෙවීම සම්බන්ධයෙන් ද රොබර්ටෝ ෆිකෝ සහ පුටින් අතරේ සාකච්ඡා කෙරුණි.
2025 දෙසැම්බර් මස 16
36
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
832
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
604
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ස්ලොවේකියා අගමැති පුටින් හමුවන්න ඇවිල්ලා