දකුණු අප්‍රිකාවේ වයඹදිග කකමාස් නගරයේ නිවසක ක්‍රීඩා කරමින් සිටි ඥාතී දරුවන් පස් දෙනකු ශීතකරණයක සිරවී මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම දරුවන් අවුරුදු තුනත් හතත් වයසේ පසුවූවන් බව එරට බළධාරීන් ප්‍රකාශ කර ඇත.
මිත්තණිය විසින් මෙම දරුවන් සොයාගෙන ඇත්තේ නිවසේ පසෙක අත්හැර දැමූ පැරණි ශීතකරණයක සිරවී සිටියදීය. දරුවන් ශීතකරණය තුළ සෙල්ලම් කරමින් සිටියදී එහි දොර ඉබේ අගුලු වටෛන්නට ඇතිබවට පොළීසිය සැක පහල කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිතාගන්න අමාරුයි. පස් දෙනෙක්? ශීත කාමරයක් වුණත් මැරෙනතුරුම හෙව්වේ නැද්ද? (නි)