IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


සල්මාන් ඛාන්ට ස්නායු ආබාධයක්

බොලිවුඩයේ සදා ආදරණීය සුපිරි නළු සල්මාන් ඛාන්, ස්නායු රෝගී තත්ත්වයකින් පෙලෙන බව විදෙස් මාධ්‍ය පවසයි.

ඒ බව ප්‍රසිද්ධියට පත් කරනු ලැබුවේ ද 59 හැවිරිදි සල්මාන් විසිනි. ඒ පසුගිය දා විකාශය වූ බිග්බොස් රියැලටි වැඩසටහන අතරතුරේදීය. සල්මාන් ඛාන් පවසන ආකාරයට ඔහු මොළයේ ස්නායු අඩපණ වීමේ ට්‍රයිජමිනල් ස්නායු රෝගයෙන් පීඩා විඳිමින් සිටී.

සල්මාන් ඛාන්, අවසන්වලට රංගනයෙන් එක් වූයේ ඒ.ආර්. මුරුගදාස් විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘සිකන්දර්’ චිත්‍රපටයටය.



අදහස් (0)

සල්මාන් ඛාන්ට ස්නායු ආබාධයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 584 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site