
යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී, ලොව ප්‍රධාන ආර්ථික බලවතුන්ගේ සහභාගීත්වයෙන් ස්විට්සර්ලන්තයේ ඩාවෝස් හි පැවැත්වෙන ජගත් ආර්ථික සමුළුව ඇමැතුවේය.
රුසියන් හමුදා ආක්‍රමණය හමුවේ යුක්රේනය මුහුණ දෙන ආර්ථික අභියෝග, ජනාධිපති සෙලෙන්ස්කී සමුළුවට පැහැදිලි කළේය. ජනාධිපතිවරයා සමුඵව ඇමැතුවේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙමිනි.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කළ හැක්කේ සාකච්ඡා මාර්ගයෙන් පමණක් බවත්, තමන් සාකච්ඡා පැවැත්වීමට සූදානමින් සිටින්නේ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමඟ පමණක් බවත්, රුසියන් නියෝජිතයන් සමඟ සාකච්ඡා පැවැත්වීමෙන් පලක් නොවන බවත් සෙලෙන්ස්කී සමුළුව අමතමින් පැහැදිලි කළේය.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
542
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2259
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1692
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සෙලෙන්ස්කී ’ඩාවෝස්’ සමුළුව අමතයි